
(ජේ.ඒ.එල්. ජයසිංහ)
මහනුවර දළදා පෙරහරට රැගෙන ආ මැණික්හින්නේ ඇතෙක් මහනුවර විෂ්ණු දේවාල පරිශ්‍රයේ ඇති ඉපැරණි අම්බලමක් කඩා විනාශ කර ඇතැයි පොලිසිය කියයි.
ඇත්ගොව්වා ළඟ නොසිටි අවස්ථාවක මෙම ඇතා කලබලකාරි ලෙස හැදිරෙමින් පැරණි ඉම්බලමට පහරදී ඇත. අම්බලම කඩා වැටෙද්දී එහි උළු කැටයක් වැදි 16 හැවිරිදි පිරිමි දරුවකු ද තුවාල ලබා ඇත.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙරහරට ආ මුතු අම්බලමක් බිඳී
Jeganathan Dalayan Tuesday, 29 August 2023 06:18 PM
ඔබ සතුන්ට නිදහසේ ඉන්න දීපල්ලා. පන්සල්, කෝවිල්, පල්ලි හා වෙනත් ආගමික ස්ථාන වල සතුන් භාවිතා කිරීම මුළුමනින්තම තහනම් කළ යුතුයි.
බද්රානි Tuesday, 29 August 2023 09:29 PM
නියමයි! මුතු ඇතෝ...පුලුවන්නම්, හා පහළොස් දෙනෙක් වත් උස්සලා පොළොවේ ගහපන්... ඔය උඩ නැගගෙන යන හොර නිලමේලාව තමයි ඉස්සරලම පාගලා දාන්න ඕනා... ඔය තක්කඩි, උඹලව විතරක් නොවෙයි, අපිටත් වදයක්... සංචාරකයෙක්ව ඔය කර උඩ තියා ගත්තට නම්, පව් සිද්ධ වෙන්නේ නැහැ. ඒ මිනිස්සු මේ භූමියට සේවයක් කරන මිනිස්සු....
Perakum Wednesday, 30 August 2023 01:23 PM
ජෙගනාදන් දලායන්: ඔබ ඉතාමත් නිවැරදියි. බුදුන් වහන්සේ කිසිදාක සතුන්පිට හෝ සතුන් අදින වාහනවල වැඩම කලේ නෑ. ශ්‍රාවක සංඝයාටත් එසේ නොකරන ලෙස උපදෙස් දුන්නා. එබැවින් ධාතුකරඩුව ඇතාපිට වැඩමවීම වරදක් නොවේද? එසේනම් පෙරහැරට අලි ඇතුන් මොකටද? ආගමික සංදර්ශණවලට අලි ඇතුන් යොදාගැනීම නීතියෙන් තහනම් කලයුතුය.
Ahmed (Gulf) Wednesday, 30 August 2023 02:54 PM
හොඳයි මුතූ මහත්මයා, සුභ පැතුම්.