IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පැරිස් සමාධි විහාරයේ වෙසක් පිංකම

පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි විහාරයේ වෙසක් පිංකම මැයි 26වැනි ඉරිදා උදේ අටේ සිට සවස දක්වා පැවැත්වේ. සිල් සමාදන් වීම, ආගමික වතාවත්දන්සැල හා බෝධි පූජා වලින් සමන්විත මෙවර වෙසක් පින්කම අවසානයේ අලංකාර වෙසක් කූඩු ප‍්‍රදර්ශනයක්ද ඇති බව එහි විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියෝ පැරීසියේ ලංකාදීප එසැණට පැවැසීය.



අදහස් (0)

පැරිස් සමාධි විහාරයේ වෙසක් පිංකම

සාමා Sunday, 19 May 2013 05:41 PM

මේ අර පහුගිය දවස් වල ඉන්ටනෙට් එකේ පින්තුර එක්ක කාතාවක් තිබුන සුමංගල හාමුදුරුවෝ නේද ?(නදී)

:       0       0

ආනන්ද Sunday, 19 May 2013 01:19 PM

සාධු…සාධු…සාධු…

:       0       0

ලක්ෂිත Sunday, 19 May 2013 01:25 PM

අපි එනවා හාමුදුරුවනේ (නි)

:       0       0

ලලිත් Sunday, 19 May 2013 02:21 PM

සාධු...සාධු...සාධු...

:       0       0

සතිෂ් Sunday, 19 May 2013 02:52 PM

පවක්...

:       0       0

පිටිගල-මිලානෝ Sunday, 19 May 2013 03:32 PM

සිංහල අවුරද්ද මැයි වල සමරපු ප්‍රංශයේ සිංහලයෝ වෙසක් මොන මාසේ සමරයිද? අගෝස්තු?(නදී)

:       0       0

සේරම් Sunday, 19 May 2013 04:16 PM

මමත් එනවා හාමුදුරුවනේ. පුළුවන් උදවුවක් දෙන්නම් (නි)

:       0       0

ලක්ෂිත-ප්‍රංශය Sunday, 19 May 2013 04:35 PM

පිටිගල මිලානෝ ඉතාලි වල සිංහල අවුරද්ද තිබ්බේ කවදාද? ඉන්න රටේ විස්තර දන්නේ නැහැ ඔයාගේ බිරිදද දරුවා විසිකලේ.(නදී)

:       0       0

කෝමෝ නිලන්ත Sunday, 19 May 2013 04:42 PM

ඉතාලියේ නම් මිනිස්සුන්ගේ සිත ගිනි ගන්නේ පන්සල් නිසා. එතරම් ප්‍රශ්න ගොඩවල් තමයි දකින්න ලැබෙන්නේ සිත නිවා ගන්න පන්සල් ගියාම.(නදී)

:       0       0

ලලිත් Monday, 20 May 2013 03:50 PM

ලෝකෙටම ආදර්ශයක්

:       0       0

දර්ශන Tuesday, 21 May 2013 11:46 AM

බොහොම පින් ඇති පින් කමක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site