IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පැරිස් ලාංකිකයෝ ජිනීවා යති

බටහිර රවටල් කිහිපයක් ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන බව පවසන යෝජනාවලට විරෝධය දක්වමින් යුරෝපයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ. ඒ සදහා පැරීසියේ පදිංචි ලාංකිකයෝ විශාල පිරිසක් ද සහභාගී වි සිටියහ.

 



අදහස් (0)

පැරිස් ලාංකිකයෝ ජිනීවා යති

කුමාරි Wednesday, 26 March 2014 10:32 AM

ලංකාවට සම්බාධක වැටේවි. හැබැයි ඒක බලපාන්නේ සිංහලයට විතරයි. (ස)

:       0       0

බණ්ඩාර Qatar Wednesday, 26 March 2014 11:54 AM

රටට වින කරනා උන්ට වස් කවියක් වේවා.............???? දෙවියො... කෝප වි තොපේ බෙලි මිරිකේවා......./// (ස)

:       0       0

සුමේධා Wednesday, 26 March 2014 12:01 PM

ජාතිය, ආගම ආරක්ෂා කරගන්න සාධාරණත්වය වෙනුවෙන් නැගී සිටින මිනිසුනි..., ජාතියේ ගරුත්වය ඔබට හිමිවේවා..! (ස)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 26 March 2014 09:57 PM

මිලානෝ වලින් ගිය ටික දෙනා නම් හතර ගාතෙන් ආපහු ආවේ. (දී)

:       0       0

පද්මිණි Wednesday, 26 March 2014 02:25 PM

රටට ආදරය කරනවා කියන්නේ නීතියේ ගරුත්වය ආරක්ෂා කිරීම. (දිල්)

:       0       0

ඩිංගිරි Thursday, 27 March 2014 01:37 AM

ශ්‍රී ලංකාවට ජය වේවා! ලෝකයේ කොහේ හිටියත් අපි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරියට එමු. (නි)

:       0       0

ශක්ති Wednesday, 26 March 2014 03:06 PM

හැම ජාතියකම මිනිස්සු තමන්ගේ රටට ජාතියට ආදරෙයි. සමහරු ඒ හැගීම නැතිවත් වැඩ කරනවා .ඒවා නවත්තන්න ඕනේ දැන්වත්. එකමුතු වුනොත් අපි රැකෙනවා. (දිල්)

:       0       0

ඉසුරි Wednesday, 26 March 2014 05:47 PM

රටක් මවුබිමක් දේශයක් කියන්නේ වැලි, බොරළු, කළු ගල්, ගස් වැල්,දියඇලි, ගංගා නොව, එහි ජිවත් වන ජනතාවයි. මිලියන 21කට වැඩියෙන් ශ්‍රී ලාංකීය ජනතාවට නිදහස දෙන්න නම් 18වෙනි සංශෝදනය ඉවත්කොට 17 වන සංශෝදනය බලාත්මක කිරීමයි. එවිට, එල්.එල්.ආර්.සි රට තුල ක්‍රියාත්මක වනු ඇත. එවිට විදේශ බලවේග වලට නවනීදම් පිල්ලේ මැතිනියට, කැමරොන් අගමැතිතුමාට විතරක් නොව යම රජුට උවත් අප රටට බලපෑම් කල නොහැක. (දී)

:       0       0

අබේ Wednesday, 26 March 2014 06:32 AM

ජයවේවා! (දී)

:       0       0

රොකී Wednesday, 26 March 2014 07:01 AM

ඔව් ඔව් අබේ, ඒ ගොල්ලන්ට ජය වේවි. එක නම් ෂුවර්. අපටයි වරදින්නේ . ඒ බව තේරුම් ගන්න බැහැ වගෙයි නේද? (අ)

:       0       0

එන්සිනා Wednesday, 26 March 2014 06:25 PM

17 වන සංශෝධනය කියන්නේ මොකක්ද?දන්නේ නැති නිසා අහන්නේ.(දී)

:       0       0

වල්පිට Wednesday, 26 March 2014 07:48 AM

මම නම් කියන්නේ ලංකාවට සම්බාධක වැටෙන එක හොඳයි කියලයි. එවිට සිංහල මිනිස්සු හැදේවි. ලොකු තාන්න මාන්න අරගෙන ඉන්න අය පවා එවිට පාරට වැටේවි. රටත් හැදේවි. (නි)

:       0       0

ඉසුරි Wednesday, 26 March 2014 07:07 PM

එන්සිනා, 17 කියන්නේ පොලිස්, මැතිවරණ, අධිකරණ හා රාජ්‍ය සේවා යන කොමිෂන් සභා පිහිටුවා පුර්ණ බලතල එයට පැවරීම සහ ඒ තුළින් දේශපාලනය ඇඟිලි ගැසීම් බල රහිත වී, ඒ තුළින් සමස්ත ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වීමයි. (නි)

:       0       0

එන්සිනා Wednesday, 26 March 2014 07:37 PM

ඉසුරි, ඔබට ඒ පැහැදිලි කිරීම ගැන ස්තුති කරමි. (නි)

:       0       0

නුව්න Wednesday, 26 March 2014 08:09 PM

ඉසුරි පැරිස් ඉන්න අන්තවාදීන්ට ඔය සංසෝදන ටික ගැන කොහොම හරි කියලදෙන්න එතකොටවත් මෙයාලගේ ඔලුගෙඩිටික හොද වේයිද බලන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site