ලෝක මව් භාෂා දිනය නිමිත්තෙන් ප්‍රංශයේ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය වසරකට වරක් පවත්වන මව් භාෂා දිනය පෙබරවාරි 23 වැනි සෙසෙනසුරාදා සවස තුනේ සිට පැරිස් කලාප අංක 19 රූ ඩෙ බැනියොලේ අංක 124 ශාලාවේදි පැවැත්වීමට නියමිතය.
එදින ලාංකික දු දරුවන් අතර කථීක, ජන කවි ගායනා, ආධුනික කෙටි කථා හා පද්‍ය රචනා තරග පැවැත්වීමට යයි. ආචාර්ය මාලනි ඇඳගම මහත්මිය ප්‍රධාන ආරාධිතයාය.
2025 දෙසැම්බර් මස 16
64
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
859
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පැරීස් මව් බස් දිනේ සෙනසුරාදා
චමින්ද Wednesday, 20 February 2013 10:30 AM
මොනවා උනත් අනාගතයෙදි සිංහල භාෂාව ගැන හිතනකොටත් දුකයි.(නදී)
ජගත් Wednesday, 20 February 2013 02:31 PM
නියමයි.... විශිෂ්ටයි (දී)