ප්‍රංශයේ සිංහල සංස්කෘතික සංවිධානය වසරකට වරක් ඉදිරිපත් කරන බක්මහ උළෙල මැයි 11 වැනි සෙනසුරාදා උදේ 10ට පැරිසියේ කලාප අංක 20 ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට යයි.
පිරිමි පාපන්දු තරඟාවලියද එදින උදේ 10ට ආරම්භවේ. ජාතික ක්‍රීඩා වලට මුල්තැන හිමිවන මෙවර බක්මහ උළෙල අවසානයේ සංගීත හා සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වෙන බව සංවිධානයේ නව සභාපති (ප්‍රංශයේ ට්‍රයිකෝ අධ්‍යක්ෂ) රංජිත් කුලතුංග පැරිසියේ දී ලංකාදීප එසැණට පැවසීය.
2025 දෙසැම්බර් මස 18
96
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැරිස් බක්මහ උළෙල
සුජීව Thursday, 09 May 2013 07:17 AM
මේ මාසේ හෝ අවුරදු උත්සවය පැවත්වීම ගැන සබාපති තුමා ඇතුළු සංවිධායක කමිටුවට ජය හා සතුට ! (නි)
පිටිගල මිලානෝ Wednesday, 08 May 2013 01:02 PM
බක් මහා උළෙලක් මැයි මාසයේ? (නි)
ලක්සිත Wednesday, 08 May 2013 09:23 PM
පිටිගල අපිට පුළුවන් දවසට අපි තියන්නේ (නි)
ජගත් Wednesday, 08 May 2013 11:12 PM
සභාපතිතුමාට ජයවේවා ! දිරිය ලැබේවා ! (නි)