IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පැරිස් බක්මහ උළෙල මෙවරත්

ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ ශ්‍රී ලංකා අධ්‍යාපනික සංස්කෘතික හා සමාජීය සංවිධානය හෙවත් සෙක්සා පදනම වාර්ෂිකව පවත්වන බක්මහ උළෙල අපේ‍්‍රල් අටවැනිදා  උදේ 10 සිට සවස 7 දක්වා ලබුෂේ නගරයේ ජෝ සීමන් ක‍්‍රීඩාගාරයේදී පැවැත්වේ. ප‍්‍රංශයේ උපන් ශ්‍රී ලාංකික දරු දැරියන්ට ජාතික චාරිත‍්‍ර වාරිත‍්‍ර සහ ජාතික ක‍්‍රීඩා පිළිබඳ අවබෝධයක් ලබාදීමට මෙන්ම, වැඩිහිටියන් ජාතික ක‍්‍රීඩාවලට සහභාගි කැරගැනිමින් අවුරුද්ද සැමරීමට හැකි වන අයුරින් මෙම උළෙල සංවිධානය කර ඇත. ප‍්‍රංශයේ විවිධ ශ්‍රී ලාංකික සංවිධානයන්හි සහභාගිත්වයෙන් සංස්කෘතික සංදර්ශනයක් ද සිංහල සහ දෙමළ නැටුම් ඇතුළත් සංස්කෘතිකාංග ද නලීන් මධුරංග සංගීත ශූරීන්ගේ ඒක පුද්ගල සංගීත වැඩසටහනද විශේෂාංග අතර වෙයි.



අදහස් (0)

පැරිස් බක්මහ උළෙල මෙවරත්

සුසන්ත Thursday, 29 March 2012 10:43 AM

විදෙස් රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ට උවමනාම දෙයක් ජාතිකත්වය හා බැදුන චාරිත්‍ර කියල දීම. සාර්ථක වේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site