පෙබරවාරි 4 වැනිදාට යෙදෙන ශ්‍රී ලංකාවේ 67 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ප්‍රංශයේ වාර්ෂික නිදහස් අනුස්මරණ උත්සවය ශ්‍රී ලාංකික සංවිධානවල සහ විහාරස්ථානවල සහභාගීත්වයෙන් පෙබරවාරි 1 වැනි දින (අද) පස්වරු 3 ට ප්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාර මන්දිරයේ තැන්පත් කරනු ලබන බුදු පිළිමවහන්සේලා 200 නමක් වෙනුවෙන් මල් පූජාවක් එළැඹෙන අප්‍රේල් 5 වැනිදා දවස පුරා සිදුකිරීමටද නියමිතය.
ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පිංකම් සිදු කෙරේ.
මෙම වීඩියෝවට පුස්තකාල දර්ශනද ඇතුළත්ය
2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පැරිස් පන්සලේ නිදහස් උළෙල අද
රන්ජිත් Sunday, 01 February 2015 07:57 AM
67 වන නිදහස සැමරීම තුල අපගේ එකමුතුකම ශ්‍රී ලංකාවට අද අවශ්‍යයයි. මේ සදහා අපගේ සහයෝගය අපගේ චන්ද්‍රරත්න නාහිමිට ලබාදෙන්න. ඔබට ජය පතමි (දිල්)
හේමාල් දොඩන්ගොඩ පැරිස් Sunday, 01 February 2015 09:26 AM
නිදහස් දිනය පෙබරවාරි 04 වෙනිදා. 01 දා පැවත්තුවේ රාජපාක්ෂික පරපුරෙන් රට නිදහස් කර ගැනීමේ උළෙලයි (නදී)
රොහාන් Sunday, 01 February 2015 09:47 AM
සාදූ ...සාදූ ...සාදූ ........
අජිත් පැරිසිය Sunday, 01 February 2015 09:57 AM
ඕක නිදහස් උත්සවයක්ද? නැත්නම් වෙනදා වගේ පවත්වන ජාතිවාදී සෝභන උත්සවයක්ද? (නදී)
සම්පත් සමරසේකර Sunday, 01 February 2015 10:06 AM
මොකද මේ පරණ කතා වගයක පින්තූර වගයක් දාගෙන නිදහස සමරන්න හදන්නේ .නිදහසත් අපයෝජනයට පත් කරලා .පේනවනේ පන්සල් වල කරන දේවල් . මේ පාර රජතුමා ගැන ස්තෝත්‍ර ගායනා නැතුව ඇති නේද ? අද තියන්නේ රජතුමා ගෙන් රට ගලවා ගත් නිදහසයි . වරද්ද ගන්න එපා 48 නිදහසක් ගැන (දිල්)
සම්පත් සමරසේකර Sunday, 01 February 2015 10:06 AM
මේ පාර රජතුමා ගැන ස්තෝත්‍ර ගායනා නැතුව ඇති නේද ? අද තියන්නේ රජතුමා ගෙන් රට ගලවා ගත් නිදහසයි. වරද්ද ගන්න එපා 48 නිදහසක් ගැන. (නදී)
අර් . ජයවර්දන Sunday, 01 February 2015 11:21 AM
වැල යන පැත්තට හැරෙන මුදලාලි සමග අපට ගනු දෙනුවක් නැත. දැන් එයා යු.එන්.පියට ජයවේවා කියනවා. (නදී)