ලොව දෙවැනි විශාලතම පැරිස් ඩිස්නිලන්තය අප්‍රෙල් 12 වැනි දා විසිවැනි සංවත්සරය සැමැරීය. ළමයින්ගේ සිට වැඩිහිටියන් දක්වා හැම කෙනකුට එකතු වී සතුටු විය හැකි ඩිස්නිලන්ත පහක් ඇමෙරිකාව, ජපානය, හොංකොං හා යුරෝපයේ ඇත. එහි ආදි කර්තෘ වෝල්ට් ඩිස්නිය. පැරිස් ඩිස්නිලන්තයේ සැණකෙළි භුමිය පමණක් අක්කර 3600කි. ජාතීන් 78ක භාෂා විසි දෙකක් කතා කරන සේවකයෝ 1200ක් එහි සිටිති. වෝල්ට් ඩිස්නි සමාගමට කොටස් 51ක් ද සෞදි අරාබියේ ෆාහඩ්හි රජුගේ මුණු බුරකු හා ලොව වැඩිම බැංකු ප්‍රමාණයක කොටස් හිමි අල් වලීඩ් බින්ටලාල් (57) කුමාරයාට කොටස් 49ක් හිමි වී ඇත. ඔහුගේ පෞද්ගලික වත්කම් ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් කෝටි 1800ක් හෙවත් රුපියල් කෝටි 234000කි.
420
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පැරිස් ඩිස්නිලන්තයට වයස විස්සයි
කුමාර් Monday, 30 April 2012 03:49 PM
නියම ඩිස්නිලන්ත 3 යි තියෙන්නේ.ඒ ඇමෙරිකාව, ජපානය,(පැරිස්) සහ යුරෝපයේ
ලාහුගල Monday, 30 April 2012 10:06 PM
අනේ අපිටත් යන්න ඇත්නම්