ප්‍රංශයේ පැරිස් බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පින්කම පරවාහැර චන්දරතන නාහිමියන්ගේඅනුශාසකත්වයෙන් විසිතුන් වැනි වරටත් ලබන ඉරිදා (30) පැවැත්වීමට නියමිතය. විට්නාමයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ද වියට්නාම ජාතිකයෝ ද මෙම පින්කමට දායක වෙති. පිණ්ඩපාත චාරිකාවක් ද පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පැරිස් කඨින පින්කම ඉරිදා
ඇන්ඩි Saturday, 29 September 2012 01:06 PM
අපිට ආගම් නැතිව ජීවත් වෙන්න බැරිද? ආගම්, ජාති, දේශ සීමා ආදිය ගැටුම් වලට සාධක නේද? ආගම් නැති වුණාට හැමෝටම අවබෝධයක් තියෙනවා නේද හොද නරක ගැන? (නි)
පාලිත Saturday, 29 September 2012 11:07 PM
අපි මේ ගැන හොදින් දන්නවා (නි)
නුවන් Friday, 28 September 2012 09:03 PM
නිශාත් එනවද ???? පිංකමට ???? (ස)
චන්ද්‍රසිරි Saturday, 29 September 2012 05:08 PM
ඇන්ඩි, ඔයාට ආගමක් ඕනෑ නැත්න්ම පැත්තකට වෙලා ඉන්න. (නි)