(සංක බණ්ඩාර ප‍්‍රංශයේ පැරිස් නුවර සිට) ප‍්‍රංශයේ පැරිස් නුවර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකම පැවැත්විණි.
එදින අලූයම කඨින චිවර පෙරහර පැවැත්වූ අතර භික්ෂුන් වහන්සේලා 15 නමක් විෂයෙහි දානය පිරිනමිනි.
අටවිසි බුද්ධ වන්දනාව, ධාතු ප‍්‍රධර්ශනය ,කප්රුක් පුජාව, පිරිත් දේශනා ද බත් දන්සැලක්ද පැවැත්විණි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැරිස් කඨින පිංකම
සමීර Monday, 15 December 2014 03:22 AM
සුද්දට දන්සල් දෙන එක උගන්වන එක නම් ගොඩක් හොඳයි (බ)
ජී.එන් බන්දුසේන Friday, 05 December 2014 03:33 PM
බෞද්ධ මධ්‍යස්තානයේ පින්කම් වලදී නිවරදි බෞද්ධ කොඩිය පමණක් යොදාගන්න (නදී)