IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පැරිස් කොටි පාරේ ගහ ගනිති

කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ ප‍්‍රධානියකු වන නෙදියවන්ගේ ආධාරකරුවන් හා තවත් කොටි නායකයකු වන විනයාගමුර්ති විනයාගම්ගේ ආධාරකරුවන් ප‍්‍රංශයේ පැරිස් නුවරදී ගුටි බැට හුවමාරු කරගෙන ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි. කොටි අරමුදල් ඇතුළු සියලූ වත්කම් සහ එහි බලය හිමිකර ගැනීමට මේ දෙදෙනා අතර ගැටුම් පැවැති බව කියති. විනයාගමුර්ති විනයාගම්ගේ ආධාරකරුවෝ පිරිසක් පැරිස් නුවර පිහිටි දෙමළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි නෙදියවන්ගේ කාර්යාලයට ඉකුත් 31 වැනි දා පහර දීමත් සමග ඔහුගේ සගයෙක් තුවාල ලබා පැරිස් රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබයි



අදහස් (0)

පැරිස් කොටි පාරේ ගහ ගනිති

යෝධයා Friday, 04 November 2011 09:36 AM

කිව්වත් නැතත් මේ තමන්ටම කියල රටක් නැති අව ජාතිකයො හැම රටටම පිලිලයක්නෙ බොලව්!!!

:       0       0

අනුපමා Friday, 04 November 2011 01:21 PM

ප්‍රංශය වගේ ම කොටින්ට කඩේ යන අයට තියෙන්නේ කුම්බලා මාළු කෑවා නම් දුක විඳින එකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1703 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site