විදේශගත ශ්‍රි ලාංකිකයන් පිරිසක් හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර පැවැත්වෙන විශේෂ හමුවක් මැතිවරණ ප්‍රතිළුල වලින් පසු පැවැත්වීමට නියමිතය.
මේ දිනවල නිවාඩුවට ශ්‍රි ලංකාවට පැමිණ සිටින විදේශගත ශ්‍රි ලාංකිකයින්ට විවෘතව ආරාධනා ඔබටත් ඒ සදහා පහත සඳහන් නියෝජතයින් අමතා තම සහභාගිත්වය තහවුරු කළ හැකි බවත් යහපාලනයක් උදෙසා පැරිස් එකමුතුවේ කැඳවුම්කරු පුෂ්පසිරි ද අල්විස් මහතා ඉල්ලා සිටී.
ඩේම්යන් පීරිස් - 077 - 2867654
රොහාන් දයාදර - 076 - 5443951
සුනිල් ආනන්ද - 071 -9759748
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැරිස් එකමුතුව ජනපති හමුවෙයි
ලේක්කෝ ගලබඩ Sunday, 16 August 2015 08:27 AM
ද්විත්ව පුරවැසි භාවය වහා දෙන්න (ම).
අසෝක හෙට්ටිආරච්චි-(මිලානෝ) Sunday, 16 August 2015 12:20 PM
ඉතාලියේ ලාංකිකයින් විශාල ලෙස ලංකාවට විදේශ විනිමය යවන නිසා වාහන බලපත්‍රයක් ඉතාලි ශ්‍රී ලාංකිකයන්ට දියයුතුය. (නි)