2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පැරිස් ඉල් සමරුව ඉරිදා
රොෂාන් ප්‍රනාන්දු Friday, 14 November 2014 02:59 PM
ලංකාවේදී මියගිය නායකයන්ගෙන්, ලෝකෙම ඉන්න ලාංකිකයින්ගෙන් පිදුම් ලබන්නට වාසනාව ඇත්තේ මියගිය විජේවීර මහතාට පමණි. ලෝකෙම ඉන්න ඔහුගේ අනුගාමිකයින් ඉල්මහ විරුව පහනක් පත්තු කර සමරනවා. (ර)
රූපසිංහ Saturday, 15 November 2014 08:18 AM
මොහමඩ් සහෝදරයා, ඔබ දුටු විදිය අප රටේ බහුතරකට තේරුම් ගිය හොත් එදින රෝහණ සහෝදරයා ඇතුළු ඒ මියගිය බුද්ධිමතුන් මෙන් රටට අවංකව ආදරය කළ එම සියලු සහෝදරයන් සදා සැමරේවී. (දිල්)
රිචි බාලසුරිය Saturday, 15 November 2014 10:59 AM
කොමියුනිස්ට් ක්‍රමය සමාජවාදය මාක්ස්වාදය , විප්ලවවාදී ක්‍රම විමුක්ති සටන් , අද ලෝකයම බැහැර කරමින් සිටින්නේ , ඒවායේ උරුමක්ක්කරයන් වන සෝවියට් දේශය සහ චීනය පවා ඒවා අදට නොගලෙපෙන බැවින් ඒවා ප්‍රතිප්ෂේප කොට ලෝකය යන විදියට ධනවාදී ආර්ථික ක්‍රමයන්ට නැඹුරු වෙමින් සිටින්නේ , නුගත් 3 වන ලෝකයේ රටවල් පමණක් තවමත් මේවා කර පින්නා ගෙන යෑමට පොරකති. (අ)
වසන්ත Sunday, 16 November 2014 11:17 AM
චේගුවේරා හිටිය බොලිවියාවත් අද මාක්ස්වාදය නේද. ? (ර)
ජයසෝම වෙල්ලම්පිටිය Friday, 14 November 2014 08:25 PM
ලංකාවේ විමුක්තිය සඳහා සිටිය යුතු මෙම විමුත්තිකාමීන් ප්‍රංශය වැනි ධනවාදී රටකට සේවය කරන්නේ මොකද? ඔබ සිටිය යුත්තේ ලංකාවේ නේද? ඔබගේ සේවය තම උපන් රට වෙනුවෙන් විමුක්තිය වෙනුවෙන් පුදන්න. (නි)
මොහමඩ් රාසික් Friday, 14 November 2014 10:53 PM
ඔහු ලංකාවේ බිහිවූ බුද්ධිමත්ම දේශපාලඥයෙකි. ඔහු බොහෝ නිර්මාණාත්මක දේ කළා පමණක් නොවේ, අනාගතයේ සිදුවන බොහෝ දේ කල්තබා දුටු මහා ප්‍රාඥයෙකි. ඉන්දියානු ආක්‍රමණය,සෝවියට් දේශයේ බිඳවැටීම, සෝදාපාළුව යන දේ ඔහු දුටුවේ 60 දශකයේය. ඒ කාලයේ ඔහු ලියු පොත් හා ප්‍රකාශන කියැවූ විට මේ හැමදෙයක්ම දකින්න පුළුවන්. (නි)
අයෝධ්‍යා Saturday, 15 November 2014 01:36 AM
අපේ සහෝදරවරුන්ට සැමදා ජයවේවා! අපි අද මෙහෙමවත් ජීවත්වෙන්නේ ඔබ නිසයි (නි)