ඕස්ට්‍රේලියාවට හොරෙන් මිනිසුන් රැගෙන යද්දී අත්අඩංගුවට ගත් යාත්‍රා එකොළහකින් රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා සංඥා යන්ත්‍ර පහක් සොරාගත්තැයි සැකපිට රංගල නාවික හමුදා කඳවුරේ භටයෝ තිදෙනෙක් වරාය පොලිසිය විසින් සැකපිට අත්අඩගුවට ගනු ලැබූහ. එම බෝට්ටුව ආරක්ෂාව සඳහා එහි රඳවා තුබුයේ උසාවි නියෝගයක් අනුවය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පරෙස්සම ඈලියාටව යයි
සුජාන් Thursday, 20 September 2012 01:43 PM
ඒ විතරක් නෙමේ බෝට්ටු වලින් රට යන බෝට්ටු අයිති මිනිස්සුන්ගෙන් අපේ අය සල්ලි ගන්නවලු. ලංකාවේ මුහුදෙන් පිට කරන්න සල්ලි දෙන්නේ නැති මිනිස්සුන්ව තමාලු අල්ලන්නේ. මේ කිවුවේ ඔය බෝට්ටුවලින් රට ගිය මිනිස්සු. අනේ මන්දා ඕවා ඇත්තද කියලා නම්...? (නි)
චන්ද්‍රා Thursday, 20 September 2012 01:54 PM
අයියෝ සල්ලි
අරවින්ද Thursday, 20 September 2012 11:28 AM
අපි තරම් ඒ ගොල්ලෝ අවංක නෑ...(ස)
වන්නි Thursday, 20 September 2012 11:44 AM
හොරු සමග හෙළුවෙන්
ලුම්බිණි Thursday, 20 September 2012 12:01 PM
හොරකම් කරන කෙනාට උසාවි නියෝග තියෙනවද නැද්ද කියන එක වැදගත් කමක් නැහැ. හොරකම කරන කෙනාට තමන් හමුදාවේ, රජයේ සේවයේ, පාර්ලිමේන්තුවේ ඉන්නවද මැති ඇමති තනතුරු දරනවද නැද්ද කියන එකත් වැඩක් නැහැ. හොරකම කරන කෙනාට තමන් මොන අගමේද කියන එකත් වැඩක් නැහැ. හොරකම් කිරීමට පෙළඹෙන්නේ මේ ඔක්කොටම වඩා වෙනත් හේතුවක්.ඉතින් අපි කවුරුවත් මේවට කලබල වෙන්න ඕන නැහැ. (ස)
සිල්වා Thursday, 20 September 2012 11:56 AM
අනේ මේක ඉන්දියාවේ අයට තේරුම් කරලා දෙන්න එපා.අපි සෞදියේ ඉදලා ඉවරයි.(ස)
ආනන්ද පිටබැද්දර Thursday, 20 September 2012 12:11 PM
සොර දෙටුවෙක් කස තැලුම් කකා දං ගෙඩියට ගෙනියන ගමනේ වදක බෙරේ දැක කදිමයි ලොබ සිතුවා නම් අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක්... (නි)
රණවීර Thursday, 20 September 2012 12:45 PM
රණවිරු නාමය කැත කර ගන්න එපා.(ස)