IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පරිසර නියමුවෝ ශ්‍රීපාද මළුව පිරිසුදු කරති

ශ්‍රී ලංකාවේ සියලුම පූජනීය ස්ථාන පිරිසිදු කිරීමේ පළමු පියවර අද ශ්‍රීපාද කන්දෙන් ආරම්භ විය. පරිසර නියමුවන්, පාසල් දරුවන් සහ විශ්ව විද්‍යාල සිසුන් දහසකගේ සහභාගීත්වයෙන් මෙම කටයුතු සිදුකරනු ලබයි. මධ්‍යම පරිසර අධිකාරිය මෙය ක්‍රියාවට නංවයි. මීට අමතරව රුක් රෝපණ වැඩ සටහනක් ද ක්‍රියාත්මක කළේය.



අදහස් (0)

පරිසර නියමුවෝ ශ්‍රීපාද මළුව පිරිසුදු කරති

ආර්. Sunday, 06 April 2014 05:25 AM

ඔබට ස්තූතියි! (නි)

:       0       0

කෝසල Sunday, 06 April 2014 06:17 AM

ඉතා යහපත් වටිනා කාර්යයක් (නි)

:       0       0

දර්ශන Sunday, 06 April 2014 08:11 AM

ඔබට මගේ ආචාරය!අපේ රටේ මිනිස්සු මකලා ගන්න ඕනෑ මේ වගේ කැත පුරුදු අත්හරින්න නම්. (නි)

:       0       0

චින්තක Sunday, 06 April 2014 10:12 AM

ඉතා යහපත් කාර්යයක්.සියලුදෙනාටම පින් ලැබේවා. (ස)

:       0       0

රජින්ද Sunday, 06 April 2014 10:59 AM

මම දකින විදිහට වර්තමාන තරුණ ළමයි වැඩිහිටියන්ට වඩා පරිසරයට සහ වන ජීවීන්ට හුගක් සංවේදී වෙලා කියලයි හිතෙන්නේ. වැදගත් විදිහට හැදුනු හැම ළමයෙක්ම ගහ-කොළ වලට සතා සීපාවන්ට ආදරෙයි. මේ හැම කෙනෙක්වම සියලු ස්වභාවික විපත් වලින් ආරක්ෂා වෙනවා සිකුරුයි. දුක හිතෙන්නේ ළමා සහ තරුණ අය හිටවන ගස්-කොළන් කපලා දාන්න බලාගෙන ඉන්න බලවතුන් ඉන්න එකටයි. (නි)

:       0       0

රෝයි Saturday, 05 April 2014 09:16 PM

ඉතාම අගය කල යුතු කාර්යක් , මීට අමතරව මහජන දැනුවත් කිරීම් කරන්නත් පුළුවන් නම් හොදයි , අපේ රටේ මිනිස්සුන්ට තමයි පුරුද්දක් නැත්තේ, බලන්න විදේශිකයෙක් කිසිම දෙයක් යන තැන දාල එනවද කියල, (දී)

:       0       0

සේනක Saturday, 05 April 2014 10:03 PM

ඇත්තටම මේවා , මේ තරුණ ළමයි කරන දේවල් අගය කරන්න ඕනේ (දී)

:       0       0

අචිනි Saturday, 05 April 2014 11:53 PM

සමස්ත ලාංකිකයින්ම මේ සත් ක්‍රියාවට සභාගි වෙන්න ඕනේ (දී)

:       0       0

අරෝෂ Saturday, 05 April 2014 11:53 PM

අගය කලයුතු වැඩක් (දී)

:       0       0

සත්‍යයා Sunday, 06 April 2014 01:13 AM

පසුගිය දිනවල ඇතිවූ කටයුත්තෙන් පසු ශ්‍රී පාද මළුව අපිරිසිඳු උනා කියල මම කියන්නේ නැහැ. ඒත් මේසා විශාල පිරිසක් ඒ ස්ථානය ශුද්ධ කරන්න ගියා කියල ඇහුවහම මට හිතාගන්න පුළුවන් ශුද්ධවන්තයින් එතන ගිහින් මොනවාද කරන්න ඇත්තේ කියල. (දී)

:       0       0

වීරසේකරගේ Sunday, 06 April 2014 01:21 AM

රටේ විනය හදාගත්තොත් ඕව පිරිසිදු කරන්න දරුවෝ අවශ්‍ය නැහැ. (දී)

:       0       0

රණතුංග Sunday, 06 April 2014 04:23 AM

රෝයි සහ වීරසේකරගේ හරි.මම ලෝකයේ දුටු පිරිසිදුම නගර වලින් එකක් තමයි සිංගප්පුරුව.ඒ තත්ත්වයෙන් අපේ ලංකාවත් තියාගන්න පුළුවන් නම් කොච්චර ලස්සනද?මේවා නීති දාලම කරන්න අමාරුයි.තමන්ගේ ඇ‍ඟෙන්ම ඒ හැඟීම එන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site