IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘පරිසරයට ලෙඩ දැම්මොත් බේරුමක් නෑ‘

පරිසර දූෂණයකදී වැරැදිකරුවන්ගෙන් ලොකු දඩ මුදලක් අය කැරෙන පරිදි නව පරිසර නීති සම්පාදනය කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

විශාල වශයෙන් සිදුවන පරිසර දූෂණ ක්‍රියා හමුවේ හානියට සරිලන තරමේ   අයකිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවන බැවින් මෙම තීරණය ගත් බව එම අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි  කියයි.

දූෂකයා විසින් හානිපූර්ණය කරනු ලැබීමේ ප්‍රතිපත්තිය යටතේ මෙම නව නීති සම්පාදන සිදුවන බව කී හෙතෙම මේ වනවිටත් එහි මූලික කටයුතු ආරම්භ කර ඇති බව සඳහන් කරයි.



අදහස් (0)

‘පරිසරයට ලෙඩ දැම්මොත් බේරුමක් නෑ‘

ස්මිත් Thursday, 08 October 2015 11:12 AM

කොකා කෝලා එකටත් මේවා බලපායිද (බ)

:       0       0

ඩිමේෂ් Thursday, 08 October 2015 11:30 AM

පටන් ගන්න ඡන්දේදි පෝස්ටර් ගහපු අයගෙන්ම කොළඹ අග නගරයේ තදාසන්න ප්‍රෙද්ශවල අලුතෙන්ම හදපු බස් නැවතුම් වල පාප්ප නාවලා පෝස්ටර් ගහලා. තාප්ප වල ගන්න දෙයක් නැහැ. මම ගාව තියනවා රවි කරුණානායක ඔය විදිහට ගහපු පෝස්ටර්. අපි අමාරුවෙන් හම්බ කරන මුදල් වලින් හදපු ඒවා විනාශ කරලා ගහපු. එයාගෙන්ම පටං ගන්න. නැත්තං වැඩක් නැහැ. ඕනේ නම් මම සාක්ෂි එවන්නම්! (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 09 October 2015 04:23 AM

හඬ තරමට වැඩ නැති රටක විහිළුවක් වෙන්න එපා. දැනට පවතින නීතිවලින් පරිසර දුෂකයින්ට දඩුවම් කරලා පෙන්වන්න. විල්පත්තුවේ වන විනාශය කරන දේශපාලන මැරයින් නීතියේ රැහැනට ගෙනත් දඩුවම් කරන්න. (බ)

:       0       0

චතු Friday, 09 October 2015 04:50 AM

කටින් බතල හිටවන්න එපා. ඕවා කියනවා විතරයි ක‍රන්නෙ නෑ. මේ ඉන්න ආණ්ඩුව දැන් විහිළුවක් වෙලා ඉන්නේ රටට. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 388 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site