පැරීසියේ සම අයිතිය ව්‍යාපාරයේ සංවිධානත්වයෙන් ‘‘වසන්තය සොයා‘‘ නමින් සංස්කෘතික සැඳෑවක් ඔක්තෝබර් 19 වැනි ඉරුදින සවස 02ට පැරිස් කලාප අංක 20 හී පිහිටි මෙනිල්මොන්තාන් රඟහලේදි පැවැත්වේ.
යුරෝපීය සිංහල දමිළ, මුස්ලිම් ජන ප්‍රජාව එක්ව ප්‍රථම වරට ඉදිරිපත් කරන අතර එදිනට ඡායාරූප ප්‍රදර්ශන, වාර්තාමය වැඩ සටහන්, හා සිංහල දමිළ නර්ථන, නාට්‍ය, ගී ප්‍රසංඟ ඇතුළු විශේෂාංග රැසකින් සමන්විතවේ. ඇතුල්වීම නොමිලේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැරීසියේ සම අයිතිය වසන්තය සොයයි
රොහාන් දයාදර පැරිස් Thursday, 16 October 2014 08:56 AM
යුරෝපීය සිංහල දමිළ, මුස්ලිම් ජන ප්‍රජාව එක්ව ප්‍රථම වරට ඉදිරිපත් කරන පැරීසියේ සම අයිතිය ව්‍යාපාරයේ සංවිධානත්වයෙන් ‘‘වසන්තය සොයා‘‘ නමින් සංස්කෘතික සැඳෑව වචන ක්‍රියාවේ ඔසවා තැබීමක්. (නදී)
තුෂාර පැරිසිය Thursday, 16 October 2014 12:25 PM
දයාදර මහතාගේ කටට මසුරන් දාන්න වටිනවා .ඔබ තුමාත් ජාතික සමගියට වෙහෙසෙන පුරවැසියෙක් නේ .අපට සහය වන්න . (ස)
ලක්සිත පැරිසිය Thursday, 16 October 2014 05:51 PM
හරිම හොඳයි.අපිට එක ජීවිතයයි තියෙන්නේ. අපි ඔක්කොම එකයි (නි)
රොහාන් Thursday, 16 October 2014 08:39 AM
අන්න නියම ජාතික සමගිය .පැරිසියේ බොහෝ දෙනා ජාතික සමගිය කතාවට පමණක් සීමා කරලා . පැරිසියේ සම අයිතියට ජයවේවා! (හේ)