IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පැරිසිය ෂඞ් වර්ණයෙන් බැබළේ

ප‍්‍රංශයේ ධම්ම චක්ක පැරිස් බෞද්ධ විහාරයේ මහා කඨිණ චීවර පුජා පිංකම කෝ. ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් හා විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් සිදු විය. මිරිසවැටියේ ඥණරතන හිමි, ගලගොඩඅත්තේ ඥණසාර හිමි, බොරැල්ලේ කෝවිද හිමි, ලන්ඩන් විහාරවාසි ගලයායේ පියදස්සි හිමි, දෙදියවල විමල හිමි, කැනඩාවේ විහාරවාසි බංගලිදේශ ජාතික සරණපාල හිමි, ප‍්‍රංශයේ ප‍්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඤණිස්සර හිමි, ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරවාසි තලල්ලේ සුමංගල හිමි හා ගුණරතන හිමි, බුරුම ජාතික ඌකුමාර හිමි පිංකමට එක්වු භික්ෂූන් වහන්සේලා අතර වුහ. බංගලිදේශ ජාතික බෞද්ධයෝ විශාල පිරිසක් පිංකමට සහභාගි වුහ.



අදහස් (0)

පැරිසිය ෂඞ් වර්ණයෙන් බැබළේ

ප්‍රගීත් විශ්වජීව Thursday, 03 November 2011 01:51 PM

හය වෙනි පින්තුරයේ තියෙන්නේ සල්ලි ගහක් නම් ඒක හරි මදී

:       0       0

samudra Wednesday, 02 November 2011 10:42 AM

සාදු සාදු සාදු......

:       0       0

නිරංජා Thursday, 03 November 2011 08:41 AM

පිට රටක ඉදලා මේ වාගේ අපේ ආගම රනින්න හදන ඔයාලට පින්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site