ශ්‍රී ලංකාවේ 65 වැනි නිදහස් දිනය පැරීසියේ ද සමරයි.
පෙරවාරි 03 වැනි ඉරිදා සවස 3ට පැරීසියේ ලේ බුර්ජේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී හා පැරීසියේ ලෙව්ලුවාහි අර්නස්ට් කොනියැක් පාරේ අංක 03 ලෙව්ලුවා සෙන්ට් බර්නඩෙත් දේවස්ථානයේදී උත්සවාකරයෙන් සැමරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
101
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
905
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
පැරිසියේ නිදහස් උළෙල ඉරිදා
ගලබොඩ ඉතාලිය Saturday, 02 February 2013 06:15 AM
පැරීසියේ අයත් බොන්න මාර්ගයක් හොයාගෙන වගේ.(නදී)
පිටිගල Friday, 01 February 2013 08:30 PM
ගැහැණු ළමයින්ට තනිව රෑ / දවල් ගමන් යන්න පුළුවන් තරම් පුදුමාකාර නිදහසක් තියෙන්නේ (ස)
කුමාර Saturday, 02 February 2013 12:11 PM
ඇයි මේක තුන් වැනිදා සමරන්නේ? අපිට නිදහස ලැබුණේ 4 වැනිදානේ. (නි)
ගාමිණී Saturday, 02 February 2013 09:46 PM
කෝ ඉතිං කවුරුත් කියන්නේ නැහැනේ 4 වෙනිදාට සෞදියෙ රියාද්වල හිරගත වෙලා ඉන්න අයව නිදහස් කරගන්න කතා කරගෙන යනවාළු.. පැරිස්වලත් ඉන්නවානම් උත්වයට පෙර මතක් කරන්න.. (නු)
පද්මි Saturday, 02 February 2013 12:56 PM
කන්ඩයි බොන්ඩයි සූත්තරයක් මේක, ඒවට මෙහේ ඕනතරම් නිදහස තියෙනවා(නදී)