IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පැරිසියේදි ලාංකිකයෙක් වෙඩි කා රෝහලේ

පැරිසියේ ශ්‍රී ලංකා ජාතිකයන් අතර ඇතිවූ ගැටුමකින් ශ්‍රී ලාංකිකයකු වෙඩි වැදී මිය ගිය බවට ආරංචි පැතිර ගියත් ඔහු අසාධ්‍ය තත්ත්වයේ සිටින බව පැරිසියේ සිටින සුනිල් ආනන්ද කියයි. වයස අවුරුදු 50ක් පමණ වන එම පුද්ගලයා වෙඩි වැදී සුළු වේලාවකට පසු රෝහල් ගත කළ බවත්, සැකකරුවන් සොයා පරීක්ෂණ පවත්වන බවත් පැරිස් පොලීසිය කියයි.



අදහස් (0)

පැරිසියේදි ලාංකිකයෙක් වෙඩි කා රෝහලේ

චතූ Friday, 09 November 2012 04:40 PM

අපට නොදන්වා මරු මෙහි ආ දා යන්නට සිදු වන්නේ ඉන්නට බැරි වෙන්නේ.........(ස)

:       0       0

ඇන්ටන් Friday, 09 November 2012 04:34 PM

මිනිසාමයි ලොව වනසන්නේ. (නි)

:       0       0

අසංක Friday, 09 November 2012 05:12 PM

ඉක්මන් සුවය ලැබේවා

:       0       0

අසංක Friday, 09 November 2012 04:59 PM

කරුමයක මහත

:       0       0

ලෙස්ලි Friday, 09 November 2012 05:16 PM

ලංකාදීප, මේ පැරිසියේ අපේ ලාංකික නම කන්නෙ දෙමළුන්. ඒ නිසා ශ්‍රී ලාංකික දෙමල කියා දාන්න. (නි)

:       0       0

ඩයස් Friday, 09 November 2012 05:56 PM

ප්‍රංශ පුවත්වල කිවුවෙ වෙන දෙයක්නේ. (නි)

:       0       0

පනාගොඩ Friday, 09 November 2012 06:22 PM

වෙන්නප්පු අයියලා එහෙත් වැඩ පටන් අරන් වගෙයි. (නි)

:       0       0

දිල්කි Friday, 09 November 2012 06:57 PM

මැරුණත් නොරටකදී ලක්මව නමට වඳී... (නි)

:       0       0

සංජය Friday, 09 November 2012 07:25 PM

වෙඩි තබපු කෙනා හෙට කියයිද දන්නෙ නැහැ මට මතක නැහැ කියලා. (නි)

:       0       0

සමන් Friday, 09 November 2012 08:39 PM

මේ මැරිලා තියෙන්නෙ ශ්‍රි ලාංකිකයෙක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site