වැල්ලම්පිටිය මීතොටමුල්ලේ වගුරු බිමක් ගොඩ කැර එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා මොරටු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා ගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා හා ඔහුගේ බිරිය මෝරීන් රණතුංගට ලබන 14 වැනි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නොතීසි නිකුත් කළේය.
මෙම සිද්ධියට සම්බන්ධ බව කියන සිංගප්පූරුවට ගොස් සිටින බව කියන කොහුවල නරේෂ් සහ ශිවන්ති වනිගසේකර දෙදෙනාට වරෙන්තු නිකුත් කැරිණි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රසන්නට බිරියට නොතීසි
විජිත් Saturday, 11 July 2015 06:05 AM
ගම්පහ ඉන්න ඔක්කොම දන්නවා මේ ගැන (නදී)
සෞදි රොහාන් Saturday, 11 July 2015 06:10 AM
මොකද සේන ඔය හිතුවද පරණ ජනාධිපති නැවත බලයට පැමිණය් කියලා. නඩු කැලේ යන්න නැවත රටේ නිතිය වල්වද්දන්න ඒවා දැන් හරියන්නේ නැහැ යාළුවා. (නදී)
ටෙනිසන් Saturday, 11 July 2015 08:57 AM
අලි බබා වෙනුවෙන් දඟලකොට මම හිතුවා ගේමක් දීලා ඇති කියලා රණතුංග කියන නමත් කනවා මෙයා (අ)
ජනක Friday, 10 July 2015 01:00 PM
අනේ මේ මැඩම්ලා වැරදි කරන උදවිය නෙමෙයි. ඔන්න අපි වගේ සාමාන්‍ය මිනිසුන්ගේ නෝනලා තමයි ගන්නම දෙයක් නැත්තේ. (නි)
සුදෙල්මි Friday, 10 July 2015 11:28 PM
ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ? නීතිය සැමටම එකයි (නි)
යසිරු Saturday, 11 July 2015 01:26 AM
අන්තිම තීන්දුව මොකක් වෙයිද කියලයි අපි නම් බලාඉන්නේ (නි)
විජේසුරිය Saturday, 11 July 2015 02:12 AM
මේ අපි වැදගත් යැයි සම්මත කරගෙන සිටි උදවිය නේද? (නි)
චමිල Saturday, 11 July 2015 01:36 PM
අනේ පව් මේගොල්ලෝ නරක දේවල් කරන මිනිස්සු නොවේ. (නදී)
අශෝක Friday, 10 July 2015 02:24 PM
හානා හීය පානා අඩහැරෙන් දැනේ කිවුවලු (නි)
චානක ලොස් ඇන්ජලිස් Friday, 10 July 2015 03:26 PM
පුද්ගලයා දේශපාලනයට එන්නේ මේ නිසාද? දේශපාලකයා මෙවැනි ක්‍රියාවන් කිසිවෙකුගේ බාධාවක් නොමැතිව කර ගැනීමට වාතාවරණය සකසාගෙන තිබෙනවා (නි)
සේන Saturday, 11 July 2015 04:57 AM
ඔක්කොම කෙලි තව එක මාසයකට විතරයි. ඊට පස්සේ නඩු කැලේ. (නදී)
අමර Friday, 10 July 2015 04:20 PM
අනේ පව්! (නි)