IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ප්‍රසන්නට/ බිරිඳට ඇප

වැල්ලම්පිටිය මීතොටමුල්ලේ වගුරු බිමක් ගොඩ කැර එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා මොරටු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 640ක් ඉල්ලා රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා ගත්තේ යැයි සැකපිට බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග හා බිරිය රුපියල් පනස් දහසක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

මුදල් ඉල්ලා ව්‍යාපාරිකයාට තර්ජනය කළැයි ද, මුදල් බිරියගේ ගිණුමකට බැර කරවා ගත්තේයැයි ද රණතුංග මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

ලබන 20 වැනි දා මූල්‍ය අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් දෙන ලෙස මහ ඇමැතිවරයාට නියෝග කළ මහේස්ත්‍රාත් පැමිණිල්ල ඔක්තෝබර හත් වැනි දාට කල් තැබීය.

IMG_2905 IMG_2907 IMG_8213 IMG_8216 IMG_82161



අදහස් (0)

ප්‍රසන්නට/ බිරිඳට ඇප

ඉසුරන්දි Tuesday, 14 July 2015 05:40 AM

ඔක්කොම කුණුගොඩවල් ඇවිස්සෙන්නේ ඡන්දෙ කිට්ටුවෙද්දී තමයි. (ර)

:       0       0

ශිරන්ති Thursday, 16 July 2015 10:57 PM

පාර්ලිමේන්තුවට මේ වගේ අය පත්කරගන්නා ජනතාව ගැන කතාකරලා වැඩක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site