ඉඩමක් ගොඩ කර ඉදිකිරීමක් කිරීමට අවශ්‍ය අනුමැතිය දී ඒ වෙනුවෙන් මොරටුවේ පුද්ගලයකුගෙන් බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා රුපියල් කෝටි හයක් ඉල්ලා රුපියල් කෝටි එක හමාරක් පමණ තම බිරියගේ නමට චෙක්පතකින් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (2) ඔහුගේ බිරියගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ඇරැඹීය.
2025 දෙසැම්බර් මස 18
107
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රසන්නගේ බිරියගෙන් ප්‍රශ්න කරයි
ඩයස් Thursday, 02 July 2015 10:02 AM
බලන් යද්දි ඔක්කොම හොරුනේ.(හේ)
ඩයස් Thursday, 02 July 2015 12:05 PM
චෙක් එකක් ගත්ත නම් බලමු. මෙය අපේ සේවය සඳහා නැවත පත් කර ගනිමු. සුදුසුකම් සම්පුර්ණයි. (බ)
යටවත්ත Thursday, 02 July 2015 01:09 PM
අනේ මන්දා අපි කාව විශ්වාස කරන්නද කියලා? (නි)
සුමිත් Thursday, 02 July 2015 01:21 PM
හැම බලපුළුවන්කාරයාම කියන්නේ බොහෝවිට එකම වගේ කතා. අසරණයෝ තමයි ඇත්ත කියන්නේ! (නි)
නිල්මිණි Thursday, 02 July 2015 02:03 PM
ඇයි බිරිඳවත් මේ දේවල් වලට හවුල් කරගත්තේ? (නි)
රාධා Thursday, 02 July 2015 02:24 PM
උසාවි නියෝගයකින් බැංකු ගිණුම් පරීක්ෂා කළොත් නරකද? (නි)