නාවල නිවැසියෙකුගෙන් රුපියල් කෝටි එක හමරක වන්දියක් ඉල්ලා බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා පැවරූ නඩුව ඒකපාර්ශවීයව විභාගයට ගැනීමට කොළඹ අතිරේක දිසා විනිසුරු ඒ.ඒ.අනවරත්න මහතා තීරණය කළේය.
ප‍්‍රසන්න රණතුංග මහතා ක‍්‍රිකට් පිත්තකින් පහර දුන්නේ යැයි බොරු පැමිණිල්ලක් පොලීසියට ඉදිරිපත් කර එයට මාධය මඟින් පුළුල් ප‍්‍රචාරයක් ලබා දෙමින් අපහාස කළේ යැයි ද ඉන් සිදුවූ හානියට මෙම වන්දි මුදල අය කර දෙන ලෙස ඉල්ලා පැමිණිලිකාර රණතුංග මහතා මෙම පෙත්සම ගොනු කර ඇත.
විත්තිකාර දියගහගේ විතානගේ පියසේන අධිකරණය හමුවේ දිගින් දිගටම පෙනී නොසිටීම නිසා කොළඹ අතිරේක දිසා විනිසුරු මෙම නඩු විභාගය ඒකපාර්ශවීය ලෙස විභාගයට ගැනීමට තීන්දු කළේය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රසන්නගේ නඩුව එකපාර්ශවීයව විභාගයට
සත්‍යයා Saturday, 01 August 2015 12:10 AM
විතානගේ පියසේන මහතා අධිකරණයට නෑවිත් හිටියේ ඇයි දන්නේ නැහැ. ඒ ගැනත් හොයලා බැලුවා නම් තමයි හොඳ. (නි)
විජයබාහු Friday, 31 July 2015 11:54 AM
මොකද දන්නෙ නැහැ අරගොල්ලෝ මඟහරින්නේ? (නි)
දිසානායක Saturday, 01 August 2015 02:14 AM
සත්‍යා, හරියටම හරි. (නි)
දුමින්ද Saturday, 01 August 2015 05:02 AM
අර මෙගා අල්ලස් කතාවත් මේ වගේ දෙයක්ද ? (නදී)
යසරත්න Friday, 31 July 2015 09:59 PM
අපහාස උපහාස ඉතින් විඳදරාගන්න පුරුදුවෙන්න එපායැ දේශපාලනය කරනවා නම් (නි)