(අංජුල මහික වීරරත්න)
මැතිවරණ අපේක්ෂකයින් ගෙවල්වලට එනකොට ඒ අයගේ ඉතිහාසය බලන්නැයි ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
පළාත් පාලන ආයතන වලට පත් කළ යුත්තේ ගෙවල් ගිනි තියපු, මංකොල්ලකාපු, අයිඩින්ටි කාර්ඩ් එකතු කරපු මිනිස්සුද? එහෙම නැත්නම් ගමේ පාර හදපු, ලයිට් එක දාන්න, මරණ ගෙදරට හට් එක දුන්න එදිනෙදා අත්‍යාවශ්‍යතා වලට සම්බන්ධ වුණ මිනිස්සුද? යන වග ජනතාව තීන්දු කරනු ඇතැයි ද අමාත්‍යවරයා කීය.
ඉන්ධන, ගෑස් එනවා නම් අත්‍යාවශ්‍ය බෙහෙත් එනවා නම් අවශ්‍ය ඒවාද ඡන්දයක්ද කියන එක ජනතාව තීන්දු කරනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
අරගල සමයේ ගිනි තබා විනාශ කෙරුණු ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල කාර්යාලය යළි විවෘත කිරීමෙි අවස්ථාවට එක්වෙමින් ප්‍රසන්න රණතුංග මහතා මෙි බව කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ප්‍රසන්නගේ ගිනි තැබූ කාර්යාලය යළි විවෘත කරයි
Kumara Friday, 27 January 2023 03:35 PM
යට කලිසම ගලවලා බැලුවත් නරකද
Kumara Friday, 27 January 2023 04:30 PM
මේ අයටත් අතදීපු අය ඉන්නවනේ...
Mahasen Friday, 27 January 2023 05:39 PM
අත්හිටවූ සිරදඬුවම් ලබපු අය පත්කරමු...
විජිත් Friday, 27 January 2023 06:02 PM
කප්පම් අරගෙන අහුවෙලා උසාවියේ ඇපපිට ඉන්න බඩාවත් ඇතුළට දමලාමයි... ඊළඟ වතාවේ ගිනිතියන්නේ....
නිහාල් Saturday, 28 January 2023 01:02 AM
කප්පම් ඉල්ලුව අයද කියලා විශේෂයෙන් හොයලා බලන්න...