2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රසන්නගේ කටඋත්තරේ දිගටම : බිරියගේ කටඋත්තරේ ඉවරයි
පද්මි Monday, 20 July 2015 08:32 AM
‘‘නැණවත් තෝරාගැනීම් සඳහා ජනතාව සූදානම්ව සිටින්නේ නම් හැර ප්‍රජාතන්ත්‍රවාදයට පැවැත්මක් නැත.’’ – රූස්වෙල්ට් ප්රෑන්ක්ලීන් - (ම)
කණී Monday, 20 July 2015 09:32 AM
ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම වු කෝටි 6000 බැඳුම්කර වංචාව මුල්‍ය අපරාධයක් නෙවෙයි වගේ....(ම)
සමීර Monday, 20 July 2015 10:44 AM
බලන්න තියන පිං පාට, මේ නෝනා රටට මව් බිමට ආදරේ කෙනෙක් බව මට වීශ්වාසයි. (ර)
බර්නාඩ් Tuesday, 21 July 2015 08:58 PM
අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
සෑම් Monday, 20 July 2015 07:07 AM
මම බලාගෙන ඉන්නේ උසාවියේදී සාක්කි හැටියට අර හඬ පටය වාදනය කරන කල්. (ම)
මංජුලා Monday, 20 July 2015 07:16 AM
මෙවර ලංකාවේ වැඩිම මනාපයෙන් දෙකට එන්නේ ප්‍රසන්න.(ම)
යහම්පත් Tuesday, 21 July 2015 01:38 PM
ආදරේ හිතෙනවා දෙකකම දෙවගන වාගේ ලස්සනයි , කවුද ? ප්‍රසන්න ගේ බිරිඳ (බ)
කැළුම් Monday, 20 July 2015 07:29 AM
කාගෙ කාගේත් කිල්ලෝට වල හුණු ටික ටික තියනවා වගේ. (බ)
දුමින්ද Monday, 20 July 2015 07:40 AM
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. (ර)
සත්‍යයා Tuesday, 21 July 2015 01:08 AM
ලස්සන කියන්නේ බාහිර ඔපයක් නොව අභ්‍යන්තර ගුණයක් බව අමතක කරන හැම කෙනෙක්ම විනාශ වෙනවා (නි)
මහින්ද Monday, 20 July 2015 07:41 AM
මොකාද්ද මේ කතාව.? (ර)
සුනිල් Monday, 20 July 2015 07:43 AM
ඒවා ඉතින් මාධ්‍යයට කියන්නේ කොහොමද? (ර)
රන්දික Monday, 20 July 2015 07:48 AM
මංජුලා එතකොට හොරකම එකටද ?(බ)