ලෝක දුම්වැටි නිවාරන දිනය මැයි 31 වැනි දාට යෙදී තිබූ අතර මේ ගෙවී යන්නේ දුම්වැටි නිවාරණ සතියයි.
මෙරට නීතියේ රන් දෙවොල යැයි සැලකෙන අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපස දොරටුව අභියස දී නීතිය වඩා හොඳින් උගත් නීතීඥ මහතකු උම්වැටියක් උරන අයුරු ලංකාදීප කැමරාවේ සටහන් විය.
ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කිරීමෙන් පසු එම නීතිය කැඩූ සෑහෙන පිරිසකට උසාවියෙන් දඩ ගසා ඇත.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ප්‍රසිද්ධ තැන්වල දුම් බීම තහනම්ලු
තිලක් Sunday, 07 June 2015 06:56 AM
ඔක්කොම නීති පුංචි මිනිස්සුන්ට (නදී)
නදුන් Sunday, 07 June 2015 07:13 AM
නීතියට ගිය කලක් (ම)
චනිල් Sunday, 07 June 2015 07:44 AM
මම උඩ ඉන්න දෙයියන්ට කියන්නේ මේ පින්තුර ටික ජනාධිපති තුමාගේම ඇස් දෙකට පෙන්වන්න කියලා. (ර)
ඉඳුනිල් විජේරත්න Sunday, 07 June 2015 08:57 AM
මේ අය හදන නීති මේ රටේ වලංගු වෙන්නේ නැහැ. මොකද ඔක්කොම ඉන්නේ තමුන් ගැන විතරක් බලා ගෙන (නදී)
තිලක් Sunday, 07 June 2015 09:01 AM
මට අර සිංදුව මතක් උනා. මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා. උන් ඔක්කොම හරහට යනවා (නදී)
නදීකා Tuesday, 09 June 2015 07:14 AM
ආ! එයාලා එහෙම කළාට ප්‍රශ්නයක් නැහැ (නි)
ලක්මාල් Tuesday, 09 June 2015 07:13 AM
මෙයාලාට මේ රටේ නීතිය වලංගු වන්නේ නැතුව ඇති (නි)