මාර්තු 22 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රංශ මැතිවරණයේ දෙවන වටය පවතින තත්වය හේතුවෙන් කල්දමන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා පවසයි.
එසේම හෝටල් සහ පෞද්ගලික ව්‍යාපාරික ස්ථාන යොදාගනිමින් ආසාදිතයන්ට ප්‍රතිකාර ලබාදීමට ද ප්‍රංශ රජය උපදෙස් දී ඇත.
මේ වනවිට ප්‍රංශයේ නැගෙනහිර පිහිටි රෝහල් කරා ආසාදිතයන් රැගෙන යාමේ සියලු කටයුතු ප්‍රංශ හමුදා භටයන්ට පවරා ඇති අතර, පැරිසියේ වීදි දිගේ ගමන් කරන හමුදා ට්‍රක් රථ දැකගත හැකිය.
“අපිට පුලුවන් නැවුම් වාතය ආශ්වාස කරන්න. නමුත් පාපන්දු ක්‍රීඩා කරන්න බැහැ.”
“මේ තත්වය පාලනය කරන්න 100,000ක පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබෙනවා” යැයි ප්‍රංශ නිලධාරීහු පවසති.
මේ වනවිට ප්‍රංශයේ පුද්ගලයන් 5,437 දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති අතර, 400 දෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. 127දෙනෙකු මියගොසිනි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ප්‍රංශ මැතිවරණයේ දෙවැනි වටය කල්දමයි
සිරිබිරි Tuesday, 17 March 2020 06:01 AM
ඒකට අපේ.
Achini Tuesday, 17 March 2020 06:10 AM
ප්‍රංශයේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ ,
Kasun Tuesday, 17 March 2020 06:42 AM
ප්‍රංශයේ එහෙම වුනාට අපේ රටේ එහෙම වෙන්නේ නැහැ. අපේ රටේ ලොකු මහත්තය වගේද ප්‍රංශයේ ලොකු මහත්තය . ප්‍රංශ ලොකු මහත්තය ජනතාවට ආදරේ නැහැ . මිනිස්සුන්ට ආදරේ නම් ඡන්දෙ තියන්න ඕනේ . එතකොට තමයි මිනිස්සු රැස් වෙන්නේ මිනිස්සු එකතු වෙන්නේ. අපේ රටේ රෝගීන් අඩු වෙන්නේ.
isuru Wednesday, 18 March 2020 10:21 AM
ප්‍රංශයේ ඡන්දය කල් දමයි. ශ්‍රී ලංකාවේ ඡන්දය පවත්වයි. මෙන්න ජනතාවාදී ආණ්ඩුවක්.. බලය හමායන ආණ්ඩුවක්...