පැරිස් නුවර ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත සේක්සා පදනම ප්‍රංශයේ උපන් ශ්‍රී ලාංකික දරු දැරියන් හට අවුරුදු සිරිත් විරිත් හා ක්‍රීඩා පිලිබඳ අවබෝධයක් ලබාදීමේ අවුරුදු උළෙලක් පැවැත්වූ බව පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන හිමියෝ කියති.
පැරිස් බෞද්ධ විහාරාධිපති කොන්ගස්දෙනියේ ආනන්ද නාහිමි, පැරිස් නුවර ජේතවන විහාරාධිපති මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි, මාපලගම ජිනානන්ද හිමි, මහගම සුනීත හිමි, ඔලිදලුවේ ශ්‍රී විභුති හිමි සහ පුජ්‍ය ගඩවිලේ විමලකිත්ති හිමි ඇතුළු මහා සංඝරත්නය සහ ශ්‍රී ලාංකික කතෝලික පියතුමෙක් ද සහභාගිවුහ.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුයේ පැරිසියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපතිනි සොබිනි ගුණසේකර මහත්මියයි.
පැරිස් නුවර තිසරාවී කලායතනයේ දිමිත්‍රි පීරිස් නර්තනාචාර්යවරියගේ සිසුහු සංස්කෘතික සංදර්ශනයක් ඉදිරිපත් කළහ.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ප්‍රංශයේ බක්මහ උළෙල ජයටම
ශ්‍රීලාල් Thursday, 30 April 2015 10:16 AM
ඉතාමත් උත්කෘෂ්ටයි. සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි !!!!! (නි)
සමන් Thursday, 30 April 2015 08:11 AM
මෙවැනි කටයුතු කිරීම ඇගයිය යුතුයි.සිරිත් විරිත් පන්සලෙන්ම තමා කියාදෙන්න ඕනෑ. (නි)