IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ප්‍රශ්න පත්‍රයේ කෑලි හැලේ

කොළඹ කලාපයේ දෙවැනි වාර පරීක්ෂණය සඳහා අට ශ්‍රේණිය සිසුන්ට අද (21)   දුන් බුද්ධ ධර්මය පළමු ප්‍රශ්න පත්‍රයේ (බහු වරණ) පස් වැනි ප්‍රශ්නයේ වරණ හතරෙන් දෙකක් සහ 14 වැනි ප්‍රශ්නයේ වරණ ප්‍රශ්නයේ වරණ හතරම   නැතැයි සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ කියති.

දෙවැනි කොටසේ හය වැනි ප්‍රශ්නයේ කොටස් තුනක් තිබිය යුතු වුවත් තුන් වැනි කොටස මුද්‍රණය වී නැතැයි ද ඒ හිමියෝ පවසති.



අදහස් (0)

ප්‍රශ්න පත්‍රයේ කෑලි හැලේ

සෑම් Monday, 21 July 2014 07:09 AM

මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ප්‍රශ්න තියනවා, උත්තර නැහැ. ඔය දේ විභාගයට විතරක් සීමා වූ දෙයක් නොවෙයිනේ. හැමදේකටම වෙලා තියෙන්නේ ඕකයි. ප්‍රශ්න වලට උත්තර නැතිකමයි. (නි)

:       0       0

ජෙහාන් Monday, 21 July 2014 01:49 PM

මේ ප්‍රශ්න පත්‍රය හදන්න ඇත්තේ අර ශීත කාමර වල තප්පුලපු උදවිය වෙන්න ඇති එහෙනම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site