IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘ප්‍රශ්න කරන්නෙත් නෑ : යන්න දෙන්නෙත් නෑ‘

අගමැතිවරයා තමාගේ එතෙර ගමනට අවසර දී ඇතයි බව කියන නමුත් අද දහවල් 11.31 වන විටත් තමා කටුනායක රහස් පොලිස් බාරයේ සිටින බව විමල් වීරවංශ මහතා දුරකතනයෙන් ‘එසැණ‘ට කීවේය.

‘මම වාඩි වෙලා ඉන්නවා. මගෙන් ප්‍රශ්න කරන්නෙත් නෑ, යන්න දෙන්නෙත් නෑ. දහයකුත් ගානටත් ඩුබායි බලා යානයක් ගියා. එහි යන්නත් බැරිවුණා. ‘

කොළඹ සිට කටුනායකට විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් ද ගොස් සිටියි. ඔවුන් වීරවංශ මහතාගෙන් මෙතෙක් ප්‍රශ්න කර නැත.

10422946_519001841592876_5756060546346718237_n



අදහස් (0)

‘ප්‍රශ්න කරන්නෙත් නෑ : යන්න දෙන්නෙත් නෑ‘

ඉසුරන්දි Sunday, 25 October 2015 04:28 AM

හේතුවක් ඇතිනේ රදවගන්නත්....(රේ)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 23 October 2015 06:19 AM

අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදය පිළිබඳ ලියවුණු කුඩා පොතක්වත් සොයාගෙන කියවන්න, සිත ව්‍යාකූල නම්. (නි)

:       0       0

අමල් Friday, 23 October 2015 06:18 AM

ඒකනේ. දෙකෙන් එකක් කරන්න එපායැ. එක්කෝ ප්‍රශ්න කරන්න ඕනෑ. නැත්නම් යන්න දෙන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site