අගවිනිසුරුවරිය ඉවත් කිරීමෙන් අධිකරණයේ ප්‍රශ්න අවසන් නොවන බවත්, අගවිනිසුරුවරිය ඉවත් කිරීමෙන් ඇයට රැකියාව පමණක් අහිමි වන බවත්, එහෙත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු මූලික අයිතිවාසිකම් අහිමි වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍ර ධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි.
‘ආණ්ඩුවේ සපත්තුවට අධිකරණය යට කරගෙන තිබෙනවා. ජනපතිගේ ක්‍රියාකලාපය ධනවාදී සමාජයකටත් සතුරුයි. අද තත්ත්වය නම් පාර්ලිමේන්තුව අධිකරණය නොපිළිගැනීමයි. නීතිය වල් වැදී තිබෙනවා. පොලීසිය ඉදිරිපිටදීම මැරයන් පොළු රැගෙන අලුත්කඩේ උසාවිය ළඟට ආවා. ආණ්ඩුව අද කර ඇත්තේ ආචාරියාට වූ දේයි. එකක් කඩතොළු මකා ගන්නට ගිහින් කඩතොළු දහයක් පහළොවක් හදාගත් ආචාරියා සේ ආණ්ඩුව වැඩ කරනවා. අධිකරණයේ බලය රජය අතට ගැනීම ප්‍රශ්නයේ නිමාව නෙමේ. ප්‍රශ්නයේ ආරම්භයයි. ‘
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘ප්‍රශ්නය ඉවර නෑ‘
සුසන්ත Sunday, 13 January 2013 09:37 PM
දැන් ලංකාවෙ මූලික ස්ථම්භ 3 ටම හානි වෙලා. එයින් සිදුවන්නෙ ජනතාවත් ජනතාවම ගොඩ නගපු ප්‍රජතන්ත්‍රවාදයත් අතර දුර වැඩි වෙන එකයි. (නි)
සුපෙම් Sunday, 13 January 2013 10:40 PM
ප්‍රශ්න කවදාද ඉවර උනේ (දී)
අජිත් Sunday, 13 January 2013 03:33 PM
ලංකාව ළගදීම සිම්බාබ්වේ රටක් වෙනවා. (නි)
ලලිත් Sunday, 13 January 2013 03:50 PM
ඉවර කරන්න උත්සාහ කරන්න ඕනේ (දී)
කටවල Monday, 14 January 2013 02:44 PM
ඒ කියන්නේ තුවාලය සුද්ද නොකර බෙහෙත් දැම්ම වගේ කියලාද (දී)
ජීව Sunday, 13 January 2013 04:03 PM
ජනතාවගේ මූලික අයිතිවාසිකම් විතරක් නෙමෙයි, ජනතාවගේ ජීවත්වීමේ අයිතියත් අහිමි කිරීමට මූලික වුණේ කවුද කියලා අපි දන්නවා. (නි)
සුනිල් Sunday, 13 January 2013 04:03 PM
ඉවරකරන්න ඕනේ සාධාරණ විදහට (දී)
ප්‍රසන්න Sunday, 13 January 2013 04:24 PM
එහෙනම් කව්ද මේවට විසදුම් හොයන්නේ? (දී)
අනුර Sunday, 13 January 2013 04:35 PM
එහෙනම් මේකට අනිවාර්යෙන්ම විසදුමක් සොයන්න ඕනේ (දී)
යොහාන් Sunday, 13 January 2013 04:36 PM
තාම පටන්ගත්තෙත් නැහැ වගේ (දී)
ජගත් Monday, 14 January 2013 06:37 AM
බුදු දහම අනුව වැරදි කරන අයට දඩුවම් ලැබෙනවාමයි. (නි)
සම්පත් Monday, 14 January 2013 06:55 AM
ඇයි? ප්‍රශ්න අවසන් වෙනවට එයාලා කැමති නැද්ද? (නි)
සිල්වා Sunday, 13 January 2013 04:49 PM
මොන පිස්සුද (දී)
අජිත් කරුණාරත්න Monday, 14 January 2013 08:30 AM
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට මින්පස්සේ පාර්ලිමේන්තුවෙත් නඩු අහනවද? (නි)
සමන් Sunday, 13 January 2013 05:17 PM
කවදාවත් නැහැ . යටපත් වෙනවා විතරයි (දී)
වජිර Sunday, 13 January 2013 05:48 PM
කවදාවත් ඔය ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ (දී)
බණ්ඩාර Sunday, 13 January 2013 05:48 PM
කොච්චර පිදුරු දැම්මත් ඇවිළෙන්නේ නැහැනේ... (නි)
තුෂාර Monday, 14 January 2013 09:12 AM
ඔබ වැරදියි. මෙය පටන් ගැනීමක් නොවෙයි. මෙය පටන් ගෙන ගොඩක් කල්. හැබැයි මේක ඉවර වෙයි කියලා හිතන තැන හුගාක් භයානක වෙන්න පුළුවන්. (නි)
නජිත් Sunday, 13 January 2013 05:50 PM
විසදුම් නැහැ (දී)
රන්ජිත් Sunday, 13 January 2013 06:00 PM
කොහොම හරි විසදුමක් ඕනේ (දී)
කෝලිත Sunday, 13 January 2013 06:06 PM
ඇත්ත (දී)
ප්‍රසන්න Monday, 14 January 2013 04:36 PM
ඒක ඇත්තද (දී)
සුනිල් Sunday, 13 January 2013 06:24 PM
ඉවරවෙන ප්‍රශ්න කොහෙවත් නැහැ (දී)
රොහාන් Monday, 14 January 2013 10:18 AM
අවසන් නොවෙන තරමටනේ කොහොමත් හොද. නේද? (නි)
හේමසර Sunday, 13 January 2013 07:01 PM
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. අපි මොනවා කරන්නද මහත්තයෝ? (නි)
නිරාන් Sunday, 13 January 2013 07:18 PM
දැන්වත් අපි සියල්ල එකතුවෙමු. (නි)
ලංකා Sunday, 13 January 2013 07:27 PM
දේශපාලන ප්‍රශ්න වලට විසදුම් නැහැ (දී)
බණ්ඩාර Sunday, 13 January 2013 08:34 PM
අනේ මන්දා (දී)
සුනිල් Sunday, 13 January 2013 09:16 PM
අනේ මන්දා (දී)
ශාන්ත Sunday, 13 January 2013 09:24 PM
ඉවරයක් වෙන්නේ නැහැ (දී)
සදුන් Sunday, 13 January 2013 09:25 PM
අපිට අතීතයත් හොදට මතකයි. (නි)