IMG-LOGO

ප්‍රශ්නෙන් පැනලා ගියොත් ගුටි කන්න වෙන්නේ ඔක්කොටම

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තිබෙන තත්ත්වයෙන් ගොඩ එන්න පාර්ලිමේන්තුව කල්පනාවෙන් කටයුතු නොකළොත් මහජන නියෝජිතයන්ට ආපහු පොඩි වාහන වල යන්න වේවි යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආර්ථිකය බෙදා ගන්නේ නැතිව දේශපාලනය බෙදාගෙන මේ ප්‍රශ්නය විසඳා ගන්නට බලමු යැයි කී අබෙිවර්ධන මහතා ප්‍රශ්නයෙන් පැනලා ගියොත් ඔක්කොටම ගුටි කන්න වන බව කී අබෙිවර්ධන මහතා ජාතික ආර්ථික ප්‍රතිපත්තියකට එකඟ වී  බැන්නත් ගැහුවත් කමක් නැති බව පැවසීය.



අදහස් (4)

ප්‍රශ්නෙන් පැනලා ගියොත් ගුටි කන්න වෙන්නේ ඔක්කොටම

Surathala Friday, 18 November 2022 12:17 PM

රට හදන්න නෙවෙයි... මෙයාලා පාර්ලිමේන්තු ගිහින් තියෙන්නේ..., ලොකු වාහනවල යන්න.

:       0       5

sharm warn Friday, 18 November 2022 01:43 PM

මේ තව කෙනෙක්... පිනට පාර්ලිමේන්තු ඇවිල්ලා ලොකු ටෝක් දෙනවා. මොනවා වුණත් මේ කියන කතාව දැක්කාම තේරෙන්නේ මෙයාටත් දැන් වතුර හැලියේ රස්නෙ දැනී දැනෙනවා කියලා... ඔහොම මරු කියව කියවා ඉන්නකෝ... මිනිස්සු ආයෙමත් ගෙවල්වලට එළවනකල්...!

:       1       2

ravin Friday, 18 November 2022 03:25 PM

කොහොමත් ඔය 225ටම තියෙන්නේ ගුටිකන මුහුණු...

:       0       2

de silva Friday, 18 November 2022 04:51 PM

පොඩි වාහන හරියන්නේ නැහැ.. යුද හමුදාවට තිබෙන ජාතියේ හොඳ බෆල් රථ කීපයක් ගෙන්වා ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 67 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site