(යොහාන් භාසුර)
ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සියලුම කටයුතු ඩිජිටල්කරණය කර රජයට වසරකට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් (රුපියල් මිලියන 23 ක්) ඉතිරි කරදීමට සැළසුම් කර ඇති බවත් වෛද්‍ය ආයතනයේ පරිගණක පද්ධතිය මේ වන විටත් සියලුම දිස්ත්‍රික් කාර්යාල සමඟ ජාලගතකර ඇති බවත් ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති දර්ශන අබේරත්න මහතා පැවසීය.
ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඩිජිටල්කරණය කිරීමෙන් පසුව ජනතාවට කඩදාසි භාවිතයෙනන් තොරව සේවාවන් ඉටුකරගැනීමේ අවස්ථාව ලැබෙන බව කී අබේරත්න මහතා ඉදිරි මාස හය තුළ ඉලක්කය කරා ළඟාවීමේ හැකියාව ඇති බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඩිජිටල්කරණය කරයි
Ravs Friday, 12 May 2023 03:15 PM
ගැසිල්ලක් ....
Jayantha Saturday, 13 May 2023 05:24 AM
තමන්ට අවශ්‍ය තොරතුරු තාක්ෂණ පද්ධති තම ආයතනය තුළ ඇති මානව සම්පත තුළින්ම සැලසුම් කර නිර්මාණය කරන ඉතා අතලොස්සක් රාජ්‍ය ආයතන අතරින් මෙම ආයතනයේ නව පරිපාලනය ඉතා ප්‍රශංසනීය කාර්යක්ෂම සේවාවක් සිදුකරමින් රාජ්‍ය භාණ්ඩාගාරය ශක්තිමත් කිරීමට කටයුතු කිරීම සතුටට කාරණයකි