ශ්රී ලංකා ප්‍රවාහන හා සංචාරක ව්‍යාපාරයේ පුරෝගාමියකු වූ ඊබට් සිල්වා (79) මහතා අභාවප්‍රාප්ත විය. සිය පියාවන නෝමිස් ද සිල්වා මහතාගේ අඩි පාරේ යමින් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් පවත්වාගෙන ගිය ඔහුගේ බස් සමාගමේ නම රටේ අස්සක් මුල්ලක් නෑර කීර්තියක් දිනා සිටියේය. ඔහුගේ වියෝවෙන් බිරිය සුධර්මා ද, රාජිනී හා රාජින්ද යන දරුවෝ ශෝක වෙති. මහජන බුහුමන් සඳහා දේහය දෙහිවල හිල් වීදියේ අංක 25 දරණ ස්ථානයේ තැන්පත් කැර ඇත. ගල්කිස්ස සුසාන භූමියේ දී සෙනසුරාදා (31) ආදාහනය සිදු කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රවාහන දැවැන්තයෙක් සමුගනී