පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාශය මගින් සංවිධානය කරන පුරා විද්‍යා සමුළුව ලබන සඳුදා කොළඹ 7 ශ්‍රීලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය
ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසුරිය සහ අමාත්‍යාශ ලේකම් ආචාර්ය නන්දා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමාරම්භක උළෙල අවසානයේ විශේෂ සම්මන්ත්‍රණයක් ද සංවිධානය කැර ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
388
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුරාවිද්‍යා සමුළුව හත් වැනිදා
ගාමිණී -සිරි Friday, 04 July 2014 12:22 PM
මෙම සම්මන්ත්‍රණයට වියදම් කරන මුදල් වලින්, ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් සේ සැලකෙන නටඹුන් වී ගිය රජරට විහාරස්තාන ටිකක් පිළිසකර දුන්නා නම් වඩාත් වටිනවා. පුදපුජා, පඬුරු ,බොහොමයක් ලැබෙන ලංකාවේ සියලුම සිද්ධස්ථාන වල ප්‍රධානීන් ගෙන්වා ඒවා නිමකිරීමට බලය පැවරීම වටිනා කාර්යයක්. (නදී)
ගාමිණී -සිරි Friday, 04 July 2014 12:22 PM
මෙම සම්මන්ත්‍රණයට වියදම් කරන මුදල් වලින් ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් සේ සැලකෙන නටඹුන් වී ගිය රජරට විහාරස්තාන ටිකක් පිළිසකර දුන්නා නම් වඩාත් වටිනවා. පුදපුජා, පඬුරු ,බොහොමයක් ලැබෙන ලංකාවේ සියලුම සිද්ධස්ථාන වල ප්‍රධානීන් ගෙන්වා ඒවා නිමකිරීමට බලය පැවරීම වටිනා කාර්යයක්. (නදී)