IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පුරාවිද්‍යාවට 125 : ජනපති අගමැති ආරාධිතයෝ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 125 වැනි සංවත්සර  උත්සවය  ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ ශ්‍රමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේදි  පැවැත්විණි.

1 GLA_6337 GLA_6347 GLA_6475



අදහස් (0)

පුරාවිද්‍යාවට 125 : ජනපති අගමැති ආරාධිතයෝ

කරුණාරත්න Wednesday, 08 July 2015 01:59 PM

හරිම ලස්සන ස්මාරක තිළිණයක්! (නි)

:       0       0

නිමලරාජ් Thursday, 09 July 2015 03:16 PM

කෝ මම හිතපු අය කවුරුත් නැහැනේ. (නි)

:       0       0

නන්දන Thursday, 09 July 2015 02:12 AM

අපේ සංස්තකෘතික උරුමයන් ආරක්ෂා කිරීම පිළිබඳ දැන් තිබෙනවාට වඩා ක්‍රමවත් යාන්ත්‍රණයක් හදනවා නම් හොඳයි කියලා මට හිතෙනවා (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 09 July 2015 02:15 AM

මහාචාර්ය එච්.සී.පී. බෙල් මහතාවත් සිහිපත් කළා නම් අගනේය (නි)

:       0       0

ඉන්දික Thursday, 09 July 2015 02:21 AM

අගමැතිකමේ තවම ඉන්නේ කොහොමෙයි? (නදී)

:       0       0

ඉන්දික ගාලේවත්ත Wednesday, 08 July 2015 02:52 PM

ඔබ දෙදෙනාගේ එකතුව කොච්චර වටිනවාද? (නි)

:       0       0

මර්වින් Wednesday, 08 July 2015 03:33 PM

මේ එකතුව නම් හොඳයි. අපි තවමත් බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. අපිට ඕනෑ ජනාධිපතිතුමා කෙළින් ඉන්නවා දකින්න. (නි)

:       0       0

විද්‍යා Wednesday, 08 July 2015 03:45 PM

මම අහල තියනවා ඇමරිකාවේ ඉන්නවලු බෙනිල් ප්‍රියංක කියල පූරා විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරයෙක්. ඔහු සීගිරි කුරුටු ගී ගොඩ කියවල පොතකුත් ලියල තියනවලු. අනේ එවැනි උගතුන් ලංකාවට ගෙන්නලා යම්කිසි වැදගත් වැඩකට යොදවා ගන්න පුලුවන්නේ. (නදී)

:       0       0

කලීල් Wednesday, 08 July 2015 04:24 PM

මෙවන් දේවල් සැමරීම අගය කරනවා (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 08 July 2015 05:47 PM

ඇත්තටම ඔය දෙපාර්තමේන්තුවෙන් මොකක්ද රටට වෙන ප්‍රයෝජනය (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site