IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ප්‍රවෘත්ති සංදේශය

  • ඉතාලි පොලීසිය ශ්‍රී ලාංකිකයකු සොයයි. ඔහුගේ දස හැවිරිදි දියණිය  පාසලේ ගුරුවරියට කළ පැමිණිල්ලක් අනුව පියා සොයනුයේ ඔහු වසර තුනක් තිස්සේම ඇය කෙළෙසීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය.

  • අඩු බර පාං වැඩි මිලට විකිණු වෙළෙඳුන් 300 දෙනකු නුවරඑළියේදී වැටලූ බව මිල පාලන නිලධරයෝ කියති. රුපියල් 60කට විකිණූ ඇතැම් පාං ගෙඩියක මිල ග්‍රෑම් 300ක් පමණ විය. පාං ගෙඩියක බර ග්‍රෑම් 450කි. නුවරඑළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතාගේ මෙහෙයවීමෙන් මේ වැටලීම සිදු විය.
  • අනුරාධපුර දිස්ත්‍රික්යේ, ගිරිබාව, කැකිරාව පෙදෙස්හි ලිං තිස් දහසික් ලිං අට දහසකම ජලය ක්ලෝරයිඩ් බහුල බව පරීක්ෂණයකදී සොයාගෙන ඇත. ජලයේ ක්ලෝරයිඩ් වැඩිවීම වකුගඩු ආසාධන ඇති කරන බව වෛද්‍යවරු කියති.
  • 2013 මුල් කාර්තුවේදී අම්පාරේ මධ්‍යම ආයුර්වේද බෙහෙත්හල්වලට රුපියල් ලක්ෂ 19ක බෙහෙත් නිකුත් කර ඇත. ආයුර්වේද ආයතන 53කට ගිය වසරේ රුපියල් තුන්කෝටි තිස් ලක්ෂයක බෙහෙත් සැපයීය.
  • සදලංකාවේදී පෞද්ගලික බස් රියදුරයකු හා ලංගම බස් රියදුරකු අතර ආරවුලකින් ලංගම රියදුරා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.



අදහස් (0)

ප්‍රවෘත්ති සංදේශය

ඇසල Thursday, 09 May 2013 06:38 PM

උපුල්. දඩ ගහන්න ඕනේ ඔය දෙගොල්ලන්ටම නෙමෙයි බර අඩු පාන් ගන්න අපිට. අපි ගන්න නිසානේ ඒ අය අඩු බරට හදන්නේ.(නදී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 09 May 2013 02:04 PM

රෑගෙන යාමේ පහසුව තකා වෙන්න ඕන 300 පාං හදන්නෙ වරදක් කියන්න බෑ. ඔවුන් මහ ජනයා ගෑන හිතලයි එහෙම කරන්නේ.(නදී)

:       0       0

බන්දුල-කටාර් Thursday, 09 May 2013 07:10 PM

නුවර එළියේ විකිනු ඇතැම් පාන් ගෙඩියක මිල කොහොමද ග්රෑම් 300 ක් උනේ. එක බර වෙන්න එපාය.(නදී)

:       0       0

ජීවන් Thursday, 09 May 2013 03:06 PM

බැරිද කඩුවෙල පැත්තට එන්න. කඩවල්වලයි චූන් පාන් කාරයොයි විකුනන්නේ 300ග්‍රෑම්. විතරමයි. (නදී)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 09 May 2013 08:27 PM

ඉතාලි පියාගේ ගම වෙන්නප්පුව වෙන්න ඇති.(නදී)

:       0       0

උපුල් Thursday, 09 May 2013 03:49 PM

දඩ ගහන්න ඔන, විකුණන අයටද? අඩු බර පන් හදන අයටද?(ස)

:       0       0

මුතුකුඩ Thursday, 09 May 2013 10:21 PM

නෑ පිටිගල ඒයා ඉන්නේ මිලානෝවල.(නදී)

:       0       0

රූපවතී Thursday, 09 May 2013 10:37 PM

අපි බලමු ඉතාලි රජයෙන් මේවගේ අමන පියවරුන්ට දෙන දඩුවම මොන වගේද කියලා. ලජ්ජා නැති පිරිමි. තම ලෙයින් උපන් කිරි සප්පයව දුෂණය කරන්න තරමට,පහත් පිරිමිද ඉන්නේ (නි)

:       0       0

ඉෂාන් Friday, 10 May 2013 02:56 AM

පිටිගල, වෙන්නප්පුවේ අයට විතරද ලිංගික අවයව පිහිටලා තියෙන්නේ? මිනිස්සු අමනුස්ස වැඩ කරන්නේ තමන්ගේ ගම නගරය අනුව නෙමෙයි. නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 111 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site