IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


පැරාලිම්පික් උළෙලේදී පාපැදි ක්‍රීඩකයකු මිය යයි

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පැවැත්වෙන පැරාලිම්පික් තරගාවලියේ දී පිරිමි පාපැදි තරගයට එක්වූ ඉරාන ක්‍රීඩකයකු මිය ගිය බව බීබීසී පුවත් සේවය පවසයි.

බහ්මාන් ගොල්බාර්නෙෂාඩ් (48) අනතුරක් හේතුවෙන් එසේ මියගොස් ඇතැයි කියති.

වහාම ක්‍රීඩකයා රෝහල්ගත කළද ඔහුගේ දිවි බේරාගැනීමට නොහැකිවී ඇතැයි බ්‍රසීල ආරංචි පවසයි.

2012 වසරේ පැවැති පැරාලිම්පික් තරගාවලියට ද ගොල්බාර්නෙෂාඩ් සහභාගී විය. ඉරිදා පැරාලිම්පික් සමාප්ති උළෙලේදී ඉරාන කොඩිය අඩකුඹු කර තැබෙන බවත් මිය ගිය ක්‍රීඩකයා වෙනුවෙන් නිශ්ශබ්දතාවයක් පවත්වන බවත් වාර්තාවේ.

පැරාලිම්පික් තරගාවලියක් අතරතුර දී මියගිය පළමු ක්‍රීඩකයා වනුයේ ද ගොල්බාර්නෙෂාඩ් බව ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටු සභාපති පිලිප් කාර්වෙන් පවසයි.



අදහස් (0)

පැරාලිම්පික් උළෙලේදී පාපැදි ක්‍රීඩකයකු මිය යයි

රූපවතී Monday, 19 September 2016 06:27 AM

පව්! දෑසට කඳුලක් ආවා. ඔබට නිවන් සුව ලැබේවා!!! (නි)

:       0       0

සුබසිංහ Tuesday, 20 September 2016 06:24 AM

ඔබට නිවන්සුව ලැබේවා.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site