IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න ඉඩ දෙන්නැ’

(යොහාන් භාසුර)

වසර 93 ක් ආරක්ෂා කරගත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර දැමීමට කතානායකවරයාට ඉඩ නොතබන බවත් චිරාත් කාලයක් පැවත එන පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා විපක්ෂයේ එකා මෙන් පෙළගැසෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය  ජී.එල්.පීරිස් මහතා අද (26) පැවසීය.

කොළඹ අද (26) පැවති මාධ්‍ය  හමුවකදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.

විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් කථානායකවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවට අත්සන් ලබා ගැනීම අද දිනයේ සිදුවූ බව කී මහාචාර්යවරයා මාර්ගගත ආරක්ෂණ පනත ආණ්ඩුක්‍රමය ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුවේ සම්මත කරගත් බව ද සඳහන් කළේය.



අදහස් (6)

’පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න ඉඩ දෙන්නැ’

Roshan Monday, 26 February 2024 02:51 PM

මේ ජොලි සීයේ.... ඔයා දැන්වත් පෙන්ෂන් ගිහිල්ලා පව් නොදී ඉන්නවද?

:       5       7

සුජිවMonday, 26 February 2024 03:52 PM

උගතුන්ව පහත් තත්වයට පත්කළ අපේ වියත්තුමා...! 

:       3       6

ana Monday, 26 February 2024 03:48 PM

පාර්ලිමේන්තුව තියෙනවා ප්‍රජාතන්ක්‍රවාදය.......

:       1       1

suppadewi Monday, 26 February 2024 03:50 PM

මේ නාකි සීයා දන්නවා මිනිහට ඊළඟ සැරේ පාර්ලිමේන්තු එන්න නම් සජිත්ට ලනුව ගිල්වන්න ඕන කියල . මේකට ජීවිතේට චන්දයක් දිනලා පාර්ලිමේන්තු එන්න බැහැ ඒ වගේම වැල් බයිලා කියවනවා මිසක කරපු වැඩක් නැහැ . මෙයාට ඕන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියටම මියැදෙන්න මයේ හිතේ . නැත්නම් ඇවිදගන්න පන නැති මේ මිනිහ මොන මගුලකටද මේ දඟලන්නේ ?

:       2       4

සාලිය​ Monday, 26 February 2024 04:11 PM

ජිම් පප්පා මැරිලා ආයෙ ඉපදිලා. දැන් හොඳ නරක අපිට කියනවා.

:       2       5

ගජමිතුරු Monday, 26 February 2024 04:18 PM

ඉතින් ඕක නොදැනද සීයේ ඔහේ 2019 කතානායක තෝරන අවස්ථාවේ වත්මන් කතානායක වෙනුවෙන් ඡන්දය පාවිච්චි කලේ ..ඇදුරුතුමා උඩබලාගෙන කෙල ගහන්න එපා.කන්න හිතුනම කබරගොයා තලගොයා වෙනවා කියන්නෙ ඕකට තමා

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site