ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායම සහ යොවුන් පාර්ලිමේන්තු කණ්ඩායම අතර ඉකුත් සිකුරාදා (06) මහරගම තරුණ සේවා සභා ක‍්‍රීඩාංගණයේදී පැවති සැහැල්ලූ පන්දු සීමිත ඕවර ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 17ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමට හැකි විය.
නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු අග‍්‍රාමාත්‍ය ශිහාන් ධම්මික නායකත්වය දැරූ කණ්ඩායම් දෙක අතර පැවති මෙම ක‍්‍රිකට් තරගය පන්දු ඕවර 15 කට සීමා විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාර්ලිමේන්තු කණ්ඩායම ලකුණු 08 කට කඩුලූ 4 ක් බිඳ වැටී තිබියදී කණ්ඩායමේ වගකීම කරට ගත් ඩිලාන් පෙරේරා සහ නාමල් රාජපක්ෂ 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 74ක සම්බන්ධතාවයක් ගොඩනැංවූහ. නාමල් රාජපක්‍ෂ 4 පහර 2 ක් සහ 6 පහර 4 ක් සමගින් ලකුණු 59 ක් රැස්කිරීමට සමත් විය.
පාර්ලිමේන්තු කණ්ඩායම සියලූ දෙනා දැවී 134 (නාමල් රාජපක්‍ෂ 59, මහන්දානන්ද අලූත්ගමගේ 18, ඩිලාන් පෙරේරා 16, පේ‍්‍රමලාල් ජයසේකර 13, ශිහාන් ධම්මික 15/2)
යොවුන් පාර්ලිමේන්තු කණ්ඩායම සියලූ දෙනා දැවී 117 (සඳරුවන් ජයසුන්දර 31, විමල් වීරවංශ 40/2, නාමල් රාජපක්‍ෂ 26/3, මහින්දානන්ද අලූත්ගමගේ 8/3)
තරගයේ වීරයා- නාමල් රාජපක්‍ෂ (පාර්ලිමේන්තු කණ්ඩායම)
හොඳම පිතිකරු- සඳරුවන් ජයසුන්දර (යොවුන් පාර්ලිමේන්තු කණ්ඩායම)
හොඳම පන්දු යවන්නා- මහින්දානන්ද අලූත්ගමගේ (පාර්ලිමේන්තු කණ්ඩායම)
හොඳම පන්දු රකින්නා- පේ‍්‍රමලාල් ජයසේකර (පාර්ලිමේන්තු කණ්ඩායම)
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග
මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ, හෙලිකොප්ටර් ගුවන් යානයේ, සුන්බුන් කොටස් අද සවස නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ කණ්ඩායමක් එක්ව ගොඩ ගැනීමට කටයු
විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ
මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පාර්ලිමේන්තු කණ්ඩායමට ලකුණු 17 ක ජයක්
සම්පත් Monday, 09 April 2012 11:19 AM
අයි පී එල් ගහන්න බැරිද?
හිමි Monday, 09 April 2012 11:55 AM
මේ අයට දිගටම සෙල්ලම් කරන්න තිබුණනම් තමයි හොද.
එරංග Monday, 09 April 2012 11:55 AM
මෙච්චර ප්‍රශ්න තියෙද්දී ක්‍රිකට් ගහලා හරි යනවද?
මහේෂ් Monday, 09 April 2012 12:25 PM
අපේ පාසලත් තියනවා ඔය වගේ තරගයක් ගුරු මණ්ඩලෙයි ශිෂ්‍ය නායක මණ්ඩලෙයි අතරේ. ගුරු මණ්ඩලේ මුලින් ගහලා ලකුණු අඩුවෙන් ගන්නේ. ශිෂ්‍යනායක මණ්ඩලය ඊට පස්සේ අඩුවෙන් හගල හිතලම පරදිනවා..
ප්‍රදීප් Monday, 09 April 2012 01:26 PM
මේ අයටනම් මොනවගෙන් අඩුවක්ද?