පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව වැඩි නොකළ යුතු බව දකුණු පළාත් සභා එජාප මන්ත්‍රී අශෝක ධනවංශ මහතා ඉරිදා බලපිටිය, කන්දෙගොඩ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
කැබිනට් ඇමැතිවරයකුට සමාන බලතල ඇති මහ ඇමැතිවරු 9ක් සිටින බවත් පළාත් සභා මන්ත්‍රීවරු 450කට වැඩි සංඛ්‍යාවක් සිටින යුගයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩි කිරීම නිශ්ඵල බවද ඔහු පැවසීය.
මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩි කිරීමට එරෙහිව ජනතාව සමග එක්වී මාරාන්තික උපවාසයකට වුවද තමා සූදානම් බවත් ධනවංශ මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘පාර්ලිමේන්තු අසුන් වැඩි කරන්න එපා‘
අරුණ Monday, 08 June 2015 06:33 AM
උපවාස කොට කවුද බය කරන්නේ? නිකම් බොරු කතා.(ම)
සුරන් Monday, 08 June 2015 06:59 AM
අනේ මන්ත්‍රී ගණන වැඩි කරන්න එපා, ඊට සමානුපාතිකව ඇමති ගණනත් වැඩි වෙනවා. රටට දරන්න බැහැ(ම)
පිටබැද්දර ජයා Monday, 08 June 2015 08:03 AM
එහෙමනම් ඉතින් රටේ ධනය විනාස කරන පළාත් සභා විසුරුවල දාමුද ? (කේ)
දුමින්ද Monday, 08 June 2015 08:10 AM
ඔලු ගණන නොව වැදගත් (බ)
ඉසුරන්දි Monday, 08 June 2015 08:15 AM
අපොයි රටේ ධනය කාබාසිනියා වෙන වැඩක් වගේ..(ම)
විජයබාහු Monday, 08 June 2015 08:58 AM
මාධ්‍යයට නෙවේ ගිහින් ලොක්කට කියල ඉන්න ඉස්සෙල්ල (ම)
මංගලි ෆොන්සේකා Monday, 08 June 2015 10:27 AM
ඔව් මේ වගේ පොඩි රටකට පළාත් සභා ඕනි නැ.ඇමතිලා තුන් දෙනයි .කැබිනට් ඇමති රාජ්‍ය ඇමති නියෝජ්‍ය ඇමති .මොන පිස්සුවක් ද මේ.එත් කිසි කෙනෙක් වැඩක් කරන්නේ නැ .ඒ මදිවට පළාත් සභා ඇමතිලත් ඉන්නවා.මහා ඇමතිලත් .හැම විෂයටම .කවුද මේ රට ගොඩක් ඒවිද කියල හිතා ගන්න බැ (ම)