
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු අසල දියවන්නා ඔයෙන් හදිසියේ ගොඩට පැමිණි කිඹුලකු හේතුවෙන් අද පෙරවරුවේ එහි කලබලකාරි තත්වයක් ඇතිවිය.
කිඹුලා පැමිණ ඇත්තේ පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව( අංක 1) අසල ප්‍රදේශයටය.
මේ අතර දියවන්නා ඔයේ කිඹුලන් ගහනය වැඩිවී ඇති හෙයින් පරිස්සම් වන ලෙස වනජීවී අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තුව ළඟට කිඹුලකු ඇවිත් කලබලයක්
ලංකාපුත්‍ර Friday, 27 January 2023 03:28 PM
ඉතින් ඒකෙ තියෙන පුදුමය මොකක්ද නිදහසෙන් පස්සෙ දැනට ලංකාව කියන සත්වයාගෙ ඉතිරිව තියෙන්නෙ සැකිල්ල විතරයි (ඒකත් කොයිවෙලාවෙ විසිරෙයිද කියන්න බැහැ ) අනෙක් සියල්ලම කිඹුල්ලු කාල ඉවරයි උන් දැනට ඉන්නෙත් ඉස්සර හිටියෙත් ඔය වැව මැද තියෙන මන්දිරයේ මිස වෙනත් තැනක නොවෙයි
විජිත් Friday, 27 January 2023 06:20 PM
කමක් නැහැ . ෆස්ට් ට්‍රයි එකනේ කිඹුලෝ.අධයිර්ය වෙන්න එපා . ට්‍රයි අගේන්.ලොකු බඩ තඩි ඇමතියෙක් දවසකට අලාගත්තොත් ඇති.ඔයගොල්ලෝ තනියම එන්න එපා . හැකිනම් 10 ක් විතර ආවොත් දවසකට හොරු දෙන්නෙක්වත් ඔයගොල්ලන්ට බයිට් එකට ගන්න පුළුවනි.හැබැයි එකක්...ඔකුන්ගේ මස් විෂ ඇති.මොකද ඕකුන් ජිවත්වෙන්නේ රටේ මිනිස්සුන්ට දුක් දීලා, පිඩා කරලා,රටේ මිනිස්සුන්ගේ මුදල් හොරාකාලා ,මිනි මරලා.ඉතින් ඒ ශාප ඔක්කොම උන්ට වැදිලා උන්ගේ ලේ විෂවෙලා තියෙන්නේ.
සේනක Friday, 27 January 2023 06:25 PM
නවවන පාර්ලිමේන්තුවෙි අවසාන සැසිවාරය අවසන් දවසේවත් ඔක ඇතුලේ ඉන්න හරකෙක් ඩැහැ ගන්න බලන්න එන්න ඇතියි.
Prabha Friday, 27 January 2023 07:15 PM
කිඹුල්ලු මේ හරක් මසට හරි ආසයි කියනවනේ...
Sisira Friday, 27 January 2023 09:16 PM
යාලුවො බලන්න එන්න ඇති
leel gunawardena Friday, 27 January 2023 10:32 PM
ශා... කිඹුලා පාර්ලිමේන්තුව ඇතුළට ගියේ නැති එක අපරාදෙ නේද?
Mahaden Saturday, 28 January 2023 08:56 AM
රටම ගිලපු 225ම ගිලපන් කිඹුලෝ...!