(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ දී සිදුවූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම සඳහා පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබිණි.
මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සභා ගැබට පැමිණ පැවසූයේ සමගි ජන බලවේගයේ සුජිත් සංජය පෙරේරා මහතා තමාට පහර දුන් බවයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ මෙය බරපතළ සිද්ධියක් වන අතර මේ ගැන පරීක්ෂණයක් කිරීම සඳහා පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබිය යුතු බවයි.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබයි
suranga Saturday, 21 October 2023 08:26 AM
අපේ සල්ලිවලින් පාර්ලිමේන්තුව පවත්වාගෙන යනවා. එයාලගේ පුද්ගලික කාරණාවන් වලට පාර්ලිමේන්තුව නවත්වනවා. අයියෝ අපේ සල්ලි...!