IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරම රැස්වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරම රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය.

මේ අනුව පාර්ලිමේන්තුව ලබන 17  වෙනිදා  18 වැනි දා 19 වැනිදා සහ විසි වෙනිදා 20  වෙනිදා රැස්වනු ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ රැස්විය.



අදහස් (3)

පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරම රැස්වෙයි

ravin Friday, 13 January 2023 01:29 PM

ලක්ෂ 90 ඒවා 4ක නාස්තියක්...

:       0       2

DM Friday, 13 January 2023 01:59 PM

අපරාදේ අපේ සල්ලි....

:       0       3

නෝනහාමි Friday, 13 January 2023 06:23 PM

කාර්‍යාල කාර්‍යා මණ්ඩලයේ අය මස් මාලු කිරි බිත්තර හොරෙන් ගෙදරට ගෙන යනවා. ජනතා නියෝජිතයන් කිව්වට ජනතා ඡන්දය ලබා ගියාට ජනතාව මැතිතුමා ලෙසට ඇමතිය යුතු අයට සභාවට ආවම කන්න බොන්න ඔක්කොම දීලා අවුරුදු දවස්වල දරුවන්ට මුදල් දෙනවා වගේ ගණනක් දෙන්නෙ. වාහන ඉන්ධන දුරකථන පහසුකම් නවාතැන් පහසුකම් ආදී මෙකී නොකී සම්පත් ලබා දීමෙන් පස්සෙ ඉතින් දවස් හතරක් පාර්ලිමේන්තුව රැස්වුනාම පළාත් පාලන මැතිවරණය සදහා මුදලක් ඉතිරි වෙයිද අපේ මහත්තයෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 239 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 980 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site