(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
එම තීරණය අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙරෙනු ඇතැයිද දැනගන්නට ඇත.
පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස මෙයට පෙර කටයුතු කළේ දිනේෂ් ගුණවර්ධන මහතා ය. ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීම සමග සභානායක ධුරය පුරප්පාඩුවිය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පාර්ලිමේන්තුවේ නව සභානායක සුසිල්?
Bamunuarachchi Wednesday, 27 July 2022 10:06 AM
ඊළඟ ඡන්දෙදී මෑන් පරාදයි.. අපි මෑන්ට ඡන්දේ දෙන්නේ නැහැ.
fairoosWednesday, 27 July 2022 01:15 PM
ගෝඨාභය එනවලු.. ආවොත් ඡන්දෙ දෙනවද?
BamunuarachchiThursday, 28 July 2022 07:16 AM
මොකෝ නොදෙන්නේ..? අපේ රට දෙමළුන්ගෙන් බේරාගත්තු මේ උදාර පුද්ගලයා අමතක කරන්න තරම් ගුණමකු සිංහලයෙක් නොවෙයි මම. හම්බයෝ ටිකත් පැන්න සයිස් එකට වැඩේ යන්න තිබුණා. ආර්ථිකය වැටුණොත් හදා ගන්න පුළුවන්.. රට සුලුජාතිකයාට ගියොත් නැවත ගන්න බැහැ. ඒ නිසා සුළු ජාතිකයින් දැන්මම ලොප් කරන්න ඕනේ...!
ranjith Wednesday, 27 July 2022 11:00 AM
පොලේ ගිහින් කතාවක්.. පාර්ලිමේන්තුවේ පට්ටමක් හම්බ වුණාම වෙන කතාවක්... මෙයාලාට ඡන්දෙ ඉල්ලන්න විලි ලැජ්ජාවක් නැති හැටි.
Hafeel Wednesday, 27 July 2022 12:04 PM
එදා මෙයා ආණ්ඩුව විවේචනය කරද්දී, මම සටහනක් කළා මේ සුසිල් ප්‍රේම්ජයන්තටත්, ඩීල් දාසටත් ඇමති කියන මස් කෑල්ලක් දුන්නා නම්, ඕනේ විදියට හසුරුවන්න පුළුවන් කියලා. දැන් හරිනේ...!
සලීම් Wednesday, 27 July 2022 03:35 PM
මෙයා නම් අවුරුදු 30ක විතර පාර්ලිමේන්තුවේ හිටපු... එහාට මෙහාට පැන පැන... මිනිස්සුන්ව ගොනාට අන්දන කෙනෙක්. තාමත් එලෙසම හොඳටම කරගෙන යනවා. ළමයි ඇමෙරිකාවේ. අනේ මෙහෙ ගොන් ඡන්ද දායකයින් තාමත් රැවටෙනවා. අයියෝ මේ රට පව්. මේ අයට හෙන ගහනවා.