(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී කරන කතාවලට පිට ගිහින් නඩු පැවරිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:
පාර්ලිමේන්තු වරප්‍රසාද පනත රකින්න ඔබතුමා බැඳිලා ඉන්නවා. පාර්ලිමේන්තුවේ කරන කතා වලට පිට ගිහිල්ලා නඩු පවරන්න පුලුවන්ද.
විපක්ෂ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු කරපු කතාවකට කවුරුහරි නඩු දාලා තියෙනවා නම් ඔහු පාර්ලිමේන්තුවට කැඳවන්න. ඔබතුමාට පාර්ලිමේන්තු පනත අනුව බලයක් තියෙනවා.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
906
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
පාර්ලිමේන්තුව කතා වලට පිට නඩු දාන්න බෑ
Aravinda Monarawila Thursday, 30 November 2023 12:08 PM
මේ දෙන්නා දැන් හැමදාම උදයට මොකක් හරි බාල්දියක් ඇදගෙන හාන්න .රටේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න ආණ්ඩුවට සපෝට් කරනවද මන්දා ?
Rata Perata Thursday, 30 November 2023 12:51 PM
මෙව මහ විහිලු නීති. මොකද පාර් ලිමේන්තු කියන්නෙ තවුතිසා ව ද? කොතන හරි කමක් නෑ, බොරුවක්, හොරකමක් කරල තිබුනොත් නිතිය ක්‍රියත්මක වෙන්න ඔන. නැත්නම් මිනිහෙක් මරල ඔය ගුබ්බෑයමට ගිහිල්ල ඔව් මැරුව තමයි කියල ජොලියෙ ඉන්න පුලුවන්.
අබිලින් Friday, 01 December 2023 07:18 AM
මම නොදන්නා නිසා අහන්නෙ පාර්ලිමේන්තුව කියන්නෙ නීති සැකසීම කරන ආයතනය අධිකරණය කරන්නෙ පැනවූ නීති ක්‍රියාත්මක කිරීම. නීති සැකසීම කරන ආයතනයේ සාමාජිකයන්ට අදහස් පලකරන්න බැරිනම් නීති පැනවීම කරන්නෙ කොහොමද කියලා තේරුම් ගන්න අමාරුයි පැහැදිලි කරන්න
Chandima Thursday, 30 November 2023 04:00 PM
නඩුදාන්න බැරි වුණාට ගල්පාරවල් දෙන්න පුළුවන්නේ... නේද?
Bamunuarachchi Friday, 01 December 2023 05:53 AM
අර නීතිඥයාට කෙළවෙන තැනක්...