IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


පාර්ලිමේන්තුව අසල විරෝධතාකරුවන්ට කඳුලු ගෑස්-ජල ප්‍රහාර

හැම හදවතම දුක් ගිනි උසුලන                සමයයි

ඒ කිසි දෙයක් රජ මැතිවරුනට          නොපෙනෙයි

ආවේ පෙරට ඉහළින් ලද අණ                    පරිදියි

සිටියද අවි දරා මගෙ සෙනෙහස                නුඹටයි

(පද: ආරියසේන හඳුවල)

පාර්ලිමේන්තු මාර්ගය අසලට පැමිණි විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

විරෝධතාකරුවෝ පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීම වැළැක්වීමට යොදා තිබූ මාර්ග බාධක පෙරළමින් කළහකාරී ලෙස හැසීරීම හේතුවෙන් ඔවුන් විසුරුවා හැරීමට මෙලෙස කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇත.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ සිවිල් ක්‍රියාකාරීන් විසින් විරෝධතාව සංවිධානය කර තිබූ අතර ඔවුන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීම වැළකාලමින් පොලිසිය විසින් මාර්ග බාධක යොදා මාර්ගය වසා තිබිණි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (10)

පාර්ලිමේන්තුව අසල විරෝධතාකරුවන්ට කඳුලු ගෑස්-ජල ප්‍රහාර

බ්‍රාහ්මණ පුක්කුසාති Friday, 08 April 2022 05:47 PM

හාමුදුරුවන් මෙතැනට වැඩලා ඉන්නේ ඇයි ?

:       0       0

Bamunuarachchi Friday, 08 April 2022 07:25 PM

අවශ්‍ය වුණොත් රබර් බුලට්ස් පාවිච්චි කරන්න.

:       1       0

chandima Saturday, 09 April 2022 12:41 AM

ඔව්වා ගණන් ගන්න එපා... මේ ගොල්ලෝ හැමදාම ගුටිකන කට්ටිය. මේ සාමාන්‍ය ජනතාව නෙමෙයි...

:       15       7

BamunuarachchiSunday, 10 April 2022 10:10 AM

සිවුර දාගත්ත ජෙප්පොත් ඉන්නවා

:       0       0

chthu Saturday, 09 April 2022 05:19 AM

අධ්‍යාපනය නිකන් දීමෙන් කිසිම වටිනාකමක් නැති වුන හැටි...

:       12       5

නිමල්ක Saturday, 09 April 2022 06:09 AM

විශ්ව විද්‍යාල සිසුන් පසුපස සිටින ජවිපෙ හෝ පෙරටුගාමීන් හෝ කවුරුන් වේවා කරන්නේ පාලකයින්ට වඩා අපරාධයක්. ඔවුන්ටද එරෙහි විය යුතුයි... සදහටම සරසවි වලින් පන්නා දැමිය යුතුයි. ඔවුන්ගේ කාර්යාලද වැටලිය යුතුයි...

:       13       6

anura Saturday, 09 April 2022 08:03 AM

රට පුරා උද්ඝෝෂණ පවත්වන්නේ එකම සෙට් එක... ඉන් කෙනෙක් තමයි අනුරගේ කැබ් එකට පස්ස දොරෙන් නැග්ගේ. අලුතෙන් එකතුවෙලා ඉන්නේ හම්බ සෙට් එක. ඒ අයගේ උද්ඝෝෂණය පුද්ගලික එකක්... දුවනකන් ගහන්න...

:       17       5

Bunny Preena Saturday, 09 April 2022 08:43 AM

කාගෙද මේ බලවේගේ... පොදු ජනතාවගේ බලවේගේ... අධික වුණොත් ජනතාවගෙ ආවේගේ... දුවන්නත් තැනක් නැති වෙයි වගේ...

:       6       11

chandana Saturday, 09 April 2022 10:35 PM

මෙම අරගලය පාරට සීමා නොවී සම්ප්‍රදායික දේශපාලන දේහයට විකල්පයක් දක්වා ව්‍යාප්ත විය යුතුය.

:       0       0

කිරි තාත්තා Sunday, 10 April 2022 10:12 AM

ජෙප්පෝ හලෝ ජෙප්පෝ. සාමාන්‍ය ජනතාව මේවට එන්නේ නැත. එන්නේ ජෙප්පෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 347 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site