(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත්‍රි මහතා පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් පත් කරනු ලැබ සිටී.
ඔහු පසුගියදා එම තනතුරේ වැඩ බාර ගත්තේය.
පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංජුල සෙනරත් මහතා වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස්වීම් ලබා යාපනය දිසාව සඳහා මාරුවී ගියේය. ඒ අනුව පුරප්පාඩුවූ පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශය සඳහා පෙට්ටතන්ත්‍රි මහතා මෙසේ පත්කෙරිණ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
පාර්ලිමේන්තුවට අලුත් පොලිස් ලොක්කෙක්
Perera Wednesday, 11 January 2023 05:36 PM
මෙයත් දේශපාලුවන්ගේ ගැත්තෙක් වෙන්න ඇති