IMG-LOGO

ප්‍රා:ලේකම් සඟරුවනින් සමාව ගනී

අනුරාධපුර ශ්‍රී ධර්මාලංකාර ධර්මායතනයේ මැයි 29 වැනි දින පැවැති අනවසර ඉඩමි හිමියන්ගේ රැස්වීමකට අනවසරයෙන් ගිය අනුරාධපුර නැගෙනහිර නුවර ගම්පෙළාතේ ප්‍රාදේශීය ලේකම් රැවන් විජේසිංහ  හා නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස අද එම විහාරස්ථානයට ගොස් ඔවුහු අතින් වූ වරද සම්බන්බන්ධයෙන් විහාරස්ථානයේ රත්ගම සමිත හිමිගෙන් සමාව ගත්හ.

නාගරික කොමසාරිස් ධර්මදාස කියා සිටියේ තමා අතින් යම් වරදක් සිදු වූයේ නම් සමාව ගන්නා බවයි.

සමිත හිමියන්ද ඔවුනට සමාව දී මෙම සිද්ධීය මින් ඉදිරියට ගෙන නොයනා ලෙස සඳහන් කියා සිටියේය.

DSC02979 DSC02981 DSC02992 DSC02998 DSC03001 DSC03005

 

 



අදහස් (0)

ප්‍රා:ලේකම් සඟරුවනින් සමාව ගනී

ගුණේ Saturday, 04 June 2016 09:08 PM

සමාව ගැනීම මහත්මා ගුණයක්. (නි)

:       0       0

නිමල් ලලිත Sunday, 05 June 2016 01:22 AM

තනතුරෙන් ඔලුව උදුම්මවා ගන්න හොඳ නැහැ. දැන්ද වරද තේරෙන්නේ? (නි)

:       0       0

ධම්ම Sunday, 05 June 2016 02:38 AM

ඇයි ගස් බැඳීම, බොනට් උඩ නැඟීම ඒ උගැන්වීම් වල තිබුනේ නැද්ද උපාලි? ඔබගේ දැනීම යාවත්කාලීන කරගන්න. (නි)

:       0       0

කමනි Sunday, 05 June 2016 03:27 AM

සුද්දන්ගේ කලේනම් ආණ්ඩුවේ ඒජන්ත කියන්නේ මොනතරම් ගරු කටයුතු තානාන්තරයක්ද. දැන් ඉතින් අපිට නිදහස ලැබිලනේ .... හිතෙන හිතෙන ඕනෑම දෙයක් කරන්න. (ම)

:       0       0

ජයම්පති Sunday, 05 June 2016 09:00 AM

ඒ කළ දේ හොද දෙයක්.(හේ)

:       0       0

විද්‍යා Saturday, 04 June 2016 02:58 PM

විනීත මිනිසුන් මෙන් ගොඩින් මෙහෙම බේරාගන්න එක කොච්චර හොඳද? (නි)

:       0       0

උපාලි Saturday, 04 June 2016 03:58 PM

ප්‍රශ්න විසඳන ක්‍රම කීපයක් තියෙනවා කියලා අපට උගන්වල තියෙනවා. කාලයට ඉඩදීම, මැදිහත්වීම, කල්දැමීම, ඍජුව සමාව ඉල්ලීම ආදී වශයෙන්. වෙලාවේ හැටියට සුදුසුම උපක්‍රමය භාවිත කර තිබෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 130 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 402 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site